🎬 Welcome to Koren TV! 🎬
ඔයත් කොරියන් කතාමාලා (K-Dramas) සහ කොරියන් චිත්‍රපට (K-Movies) බලන්න පිස්සුවෙන් වගේ ආස කරන කෙනෙක්ද? එහෙනම් ඔයා මේ ඇවිත් ඉන්නේ නියම තැනට!
Koren TV තුළින් අපි ඔයාලට අරන් එන්නේ:
🍿 නවතම සහ ජනප්‍රියම K-Dramas & K-Movies සාරාංශ සිංහලෙන්ම.
සිතාගත නොහැකි Twist සහිත සුපිරිම කොරියන් කතාන්දර.
🎭 Romance, Thriller, Action, Horror සහ Comedy ඇතුළු හැම Category එකකම සුපිරිම Korean නිර්මාණ.
හැමදාම අලුත්ම වීඩියෝ එකක් බලන්න දැන්ම අපේ චැනල් එක Subscribe කරලා, 🔔 සලකුණත් Click කරලා තියාගන්න!
Stay tuned for the best Korean entertainment wrapped in Sinhala! 🇰🇷✨
Koren Tv
Picsart pro එක ඔනිද ?
8 months ago | [YT] | 1
View 0 replies
Koren Tv
Thank you guys ❤️
9 months ago | [YT] | 5
View 1 reply