Divine Tarot Queen

✨ Your portal to intuitive wisdom & divine messages 🔮


Divine Tarot Queen

අද දවසේ ඔයාගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද? ඒ ශක්තිය ආකර්ෂණය කරගන්න දැඩි විශ්වාසයකින් යුතුව පෙරට පියවර තබන්න✨🦋

13 hours ago | [YT] | 96

Divine Tarot Queen

ඊළඟට බලන්න කැමති මොන Video එක ද???

1 day ago | [YT] | 21

Divine Tarot Queen

✨No Contact ගැන නම් හිතන්නේ.... ට්කක් ඉවසන්න වෙනවා, මොකද එයාට දේවල් තාම clear නැ , clear නැති කෙනෙක්ගෙන් clarity බලාපොරොත්තු වෙන්න පුලුවන් ද කියලා ඔයා ඔයාගෙන් ම අහන්න... ✨ 777

1 week ago (edited) | [YT] | 288

Divine Tarot Queen

මෙම පින්බර වෙසක් දිනයේ, කරුණාව, ප්‍රඥාව සහ අභ්‍යන්තර සාමයේ මඟ අනුගමනය කරමින් ජීවිතය ආලෝකමත් කරගැනීමට අප සැමට හැකි වේවා.

1 week ago | [YT] | 85

Divine Tarot Queen

✨ ඔයා කෙනෙක්ට කතා කරන්න උමනාවෙන් ඉන්නේ.... අනිවාරයෙන් ම එයාට කතා කරන්න, එයා ඔයා කතා කරනකන් බලාගෙන ඉන්නේ... මේ message එක එකට confirmation එකක්... 222

Reunion is going to happen 💖💖💖💖

1 month ago | [YT] | 778

Divine Tarot Queen

මම බහුලත්වය පිළිගැනීමට සූදානම්.
I am ready to receive abundance.

✨ ඔබ නව මූල්‍ය ආරම්භයකට සූදානම් නම්, මේ energy claim කර ගන්න අමතක කරන්න එපා.....
" I am ready "

1 month ago | [YT] | 167

Divine Tarot Queen

ඊළඟට බලන්න කැමති Reading එක ?

1 month ago | [YT] | 22

Divine Tarot Queen

May this New Year bring prosperity, happiness, and new beginnings to your life.
Just like the milk that overflows with abundance,
may your life be filled with success, love, and endless blessings. 🤍

1 month ago | [YT] | 74

Divine Tarot Queen

✧˚ ༘⋆2026✧˚ ༘ ⋆ ඔබේ බලාපොරොත්තු සහ සිහින යථාර්ථයක් බවට පත් කරදෙන
සුභම සුභ නව වසරක් වේවා 🎆🎇🎆

5 months ago (edited) | [YT] | 64

Divine Tarot Queen

✨ හැමෝටම සුභ නත්තලක් 🎄🎅

5 months ago | [YT] | 203