Frootly Sinhala Cartoon

Welcome to Frootly සිංහල Cartoon! 🍓🥒✨

We bring you high-quality, 3D Pixar-styled Sinhala cartoons featuring unique fruit and vegetable characters. Unlike simple doodles, our stories feature fully animated "Fruit People" with human personalities, stylish outfits, and cozy homes.

Join the Frootly Village for enchanting Lama Kathandara and meaningful Moral Stories that the whole family will love!

Subscribe to explore the magic of Frootly! 🔔📽️


Frootly Sinhala Cartoon

ඔන්න ළමායි හෙට ඔයාලට අපේ අළුත්ම කතාව බලන්න පුළුවන් !!!! 🤭❤️ ලෑස්ති වෙලා ඉන්න!!!

4 hours ago | [YT] | 152

Frootly Sinhala Cartoon

ළමායි!!! මාව අමතක වෙලා නෑ නේද?? 🥺❤️ මන් අසනීප වුණ නිසා වීඩියෝ එකක් දාන්න බැරි වුණා ළමායි. ඉක්මනින්ම මන් අලුත් කතාවක් දාන්නම්!! 🥹 එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න!! ❤️✨

1 day ago | [YT] | 884

Frootly Sinhala Cartoon

ළමායි ඔයාලා අපේ පීච් නංගිගේ Vlog එක බැලුවද?? 🤭🙋🏻‍♀️❤️👇🏻 මොකද ඒ ගැන හිතන්නේ?

1 week ago | [YT] | 468

Frootly Sinhala Cartoon

ඔයාලට දැන් මේ Vlog එක Frootly Vlogs YouTube Channel එකෙන් බලන්න පුළුවන් ළමායි!!! 🤭❤️👇🏻🔗

https://youtu.be/O532Em_wxRw?si=2_FHs...

බලලා අඩුපාඩු තියෙනවා නම් කියන්න!!! ❤️

1 week ago | [YT] | 1,501

Frootly Sinhala Cartoon

ඔන්න ළමායි අද ඔයාලා Frootly Vlogs Channel එකෙන් ගේන පළවෙනි Vlog එක බලන්න ලෑස්ති වෙලා ඉන්න!!!! 🤭❤️👇

youtube.com/@frootlyvlogs?si=rgAKESpWHmmXRTFJ

1 week ago | [YT] | 881

Frootly Sinhala Cartoon

ළමායි ඔයාලා ඉල්ලපු, ඉල්ලන හැම VLOG එකක්ම මන් මේ YouTube Channel එකෙන් අරන් එනවා!! 🤭❤️🔗👇🏻
www.youtube.com/channel/UC9s2...

1 week ago | [YT] | 884

Frootly Sinhala Cartoon

ළමායි!!!!! අපේ පළතුරු යාළුවන්ගේ එදිනෙදා ජීවිතේ ඇතුළත් "Vlogs" ඔයාලා බලන්න කැමතිද? 🤭❤️👇👇

1 week ago | [YT] | 280

Frootly Sinhala Cartoon

පීච් නංගිගේ අමතක වූ උපන්දිනය! 🔗👇 https://youtu.be/urLVGnoqmZI?si=2LTz3...

2 weeks ago | [YT] | 929

Frootly Sinhala Cartoon

අළුත්ම කතාව බලලා ඉවර වුණු අය කෝ බලන්න? 🙋🤭❤️✨ ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න ළමායි!!! 👇❤️

2 weeks ago | [YT] | 41

Frootly Sinhala Cartoon

ඔයාලට කොහොමද ළමායි!!! ❤️ ඔයාලා කැමති මොන වගේ කතන්දරයකටද ? අදහස් කියාගෙන යන්නකෝ බලන්න. ඉක්මනින්ම අපි අළුත් කතන්දරයක් අරගෙන එන්නම්! 🤭❤️

3 weeks ago | [YT] | 1,134