Enjoy the life with Universe 😍🥰


Auric Insights

සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ නව වසරක් වේවා ඔබ සහ ඔබේ ආදණීයන් සියලු දෙනාටම!!!...

🥰♥️

2 months ago | [YT] | 6

Auric Insights

ඔයාගේ ඉලක්ක වලට ගිහින් ඉලක්ක ජය ගන්න නම් ඔයාගේ ඉලක්ක ළඟා කර ගන්න ඕන plan එකක් ඔයත් හදන්න......

ඉතිං මේ 2026 ඔයාගෙත් මගෙත් හීන යථාර්ථයක් වෙන ලස්සන අවුරුද්දක් ළමයෝ...... 🥰♥️⭐🌜🌞💫

5 months ago (edited) | [YT] | 6

Auric Insights

ඉතිං ජීවිතේ ලස්සනම පරිච්ඡේදයක් ලියන්න සූදානමින් ඉන්න ඔයාලා හැමෝටම ඔයාලගේ හිතේ තියෙන හීන යථාර්ථයක් වෙන හිතේ සතුට සැනසීම ලැබෙන ආදරණීය වසරක් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා...


#Happy #new #year #2026

5 months ago | [YT] | 6

Auric Insights

ඇති වී තිබෙන අයහපත් කාලගුණය තත්ත්වය සමග සියලු දෙනාම පරිස්සමින් ඉන්න...

#Staysafe

6 months ago | [YT] | 6

Auric Insights

ඒ පාඩම් හරිම අපූරුයි පුංචි ළමයෝ....😊🥰

7 months ago | [YT] | 62

Auric Insights

ඉතිං මහන්සියෙන් ඉවසීමෙන් හොඳ සැලැස්මක්ට මේ මාසෙ ඔයාට තියෙන හීන හැබැ කර ගන්න ඕනෙ....

Good Morning 🌄

7 months ago | [YT] | 54

Auric Insights

අද ඔක්තොම්බර් මාසේ අවසාන දවස... ඉතින් මේ මාසෙත් ඔයාලා බාධක අභියෝග ගොඩක් මැදින් ඇවිත් ලස්සන මතකයන් එකතු කර ගත්ත මාසයක් වෙන්න ඕනේ...🥰🥰🥰

අත්හරින්න හිතෙන හැම වෙලාවෙම නෑ තව ටිකක් මහන්සි වෙමු කියල ඔයා ඔයටම කියන් ඉස්සරට යන්න ඕනේ...

ඉතින් ඔයාලා ඔයාලගේ ඉලක්ක අත් හරින නැතුව හැබා කර ගන්නම ඕනේ.


ඔයාට පුළුවන් පුන්චි ළමයෝ....♥️🥰

7 months ago | [YT] | 41

Auric Insights

අපි හැමෝම කැමති අපේ හීන අපි කැමති විදියට පාට කර ගන්න....

ඒ පාට කරන් යන ගමනේ අපිට ජීවිතේ විවිධ බාධක එනවා...ඒවටත් මුහුණ දෙන ගමන් තමයි අපිට අපේ හීන පාට කරන්න වෙන්නේ....

ඔයා මම අපි හැමෝටම එක පොදුයි...

ඉතිං ඔයාලට එහෙම දැන ගන්න තියෙනවා නම් දෙයක් comment එකක් දාන්න...

ඒක reading එකක් හෝ ඔයාගේ හිත හදාගෙන ඔයාට ඕනේ දේට focus එක තියා ගන්න පොඩි උපදෙසක් වෙන්න පුළුවන්.....

7 months ago | [YT] | 41

Auric Insights

ජීවිතේ අපිට අපේම කියලා ලස්සන ලස්සන හීන තියෙනවා....

ඒවා යථාර්ථයක් වෙනකම් ඔයා වගේම ඔයාගේ ආදරණීයනුත් බලන් ඉන්නවා....

ඔයාගේ ඒ ලස්සන හීන ඔයා හිතනවටත් වඩා ලස්සනට හැබෑ කර ගන්න ඔයාට ලැබෙනවා....

ඉතිං හයින් අලන් ඉන්න....♥️🥰

7 months ago | [YT] | 65

Auric Insights

සතුට සැනසීම පිරුණු ලස්සන දවසක් ඔයාල හැමෝටම.....


Good morning 🌅🌄

7 months ago | [YT] | 55