Pahan Sithru Weerathunga

Welcome to Pahan Sithru Weerathunga Official Youtube Channel !

Pahan Sithru Weerathunga [ Sri Lankan Digital Content Creator | Musician | Keyboardist | Music Composer at Sonivra Habibi Records]


Pahan Sithru Weerathunga

ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! ❤️

#ThankYou #Grateful #Milestone #Community #Blessed #ContentCreator #SonivraHabibiRecords #SriLanka

1 week ago | [YT] | 2

Pahan Sithru Weerathunga

Official Merch Drop! | Pahan Sithru Music x Sonivra Habibi Records Official T-Shirt 🎧✨
​අපේ සින්දු වලට ආදරය කරන, දිගටම සපෝට් කරපු ඔයාලා හැමෝම ඉල්ලපු Official White Tee එක දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන්!

​🌍 For International Fans: Available NOW on our Official Spring Store! Worldwide shipping straight to your doorstep. Order yours today!

🔗 Order Here (For International Fans): my-store-1105e62.creator-spring.com/listing/pahan-…

​🇱🇰 For Sri Lankan Fans: ඔයාලා වෙනුවෙන් ජූලි 16 වෙනිදා ඉඳන් Daraz එක හරහා Cash on Delivery ඇතුව ඉතාම අඩු මිලකට ලංකාවටම ගෙන්න ගන්න පුළුවන් විදිහට මේක ලෑස්ති වෙනවා!

​Represent the music movement. Get yours now! 👇 (Link also pinned in the comments!)

1 month ago | [YT] | 3

Pahan Sithru Weerathunga

Thank You For 10,000 Followers On TikTok! | TikTok තුළ ග්‍රාහකයන් 10,000 ක් ලබා දුන් ඔබට ස්තූතියි! 🎉🎵

​TikTok එකෙන් ලැබුණු මේ ආදරය ලොකු ශක්තියක්. දිගටම සපෝට් එක දෙන්න! 🎧👇

#10K #TikTokLK #SonivraHabibiRecords #SKProductions #MusicAndTech #Shorts #Community #Youtube

1 month ago | [YT] | 7

Pahan Sithru Weerathunga

facebook 60,000 followers සන්ධිස්ථානයට මම ආවා! ❤️ මගේ සංගීතයට ආදරය කරන හැමෝටම ගොඩක් ස්තූතියි. 🎼🔥

#60K #YouTubeSriLanka #MusicCommunity #ThankYouAll #NewMilestone #PahanSithruWeerathunga

1 month ago | [YT] | 2

Pahan Sithru Weerathunga

Heartfelt thanks to my listeners! ❤️🎧

​"බක් මස පිබිදුණු රත් පැහැ අසපුව" ගීතයට මගේ Music Platforms හරහා ඔබ ලබාදුන් ඉහළම සහයෝගයට ගොඩක් ස්තූතියි. ඔබ මාත් එක්ක රැඳී සිටින තාක් කල් මගේ මේ සංගීත ගමන තවත් සාර්ථක වෙනවා. 🚀✨

​දිගටම රැඳී සිටින්න! 🔥

#YouTubeArtist #Grateful #PahanSithruWeerathunga #MusicSupport #Milestone #IndependentArtist #MusicGrowth #SriLankanMusic

2 months ago | [YT] | 0

Pahan Sithru Weerathunga

New Milestone Unlocked! 🏅🎓

​නිල වශයෙන් දැන් මම Musixmatch Certified Graduate කෙනෙක්. මගේ ගීත නිර්මාණවල පද රචනය සහ තාක්ෂණික පැත්ත තවත් ඔප්නංවා ගන්න ලැබුණු වටිනා අවස්ථාවක්. ඉදිරියට තවත් සාර්ථක නිර්මාණ ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා! 🎹🎶

​Love you all! ❤️

#YouTubeCommunity #Musixmatch #Certification #PahanSithru #MusicLife #Success #Graduate #VerifiedArtist

2 months ago | [YT] | 2

Pahan Sithru Weerathunga

Big News! 📢 Official Music Partnership

​සතුටුදායක පුවතක්! මගේ සංගීත නිර්මාණ ලොව පුරා බෙදාහැරීමට (Distribution) දැන් මම Sepulchral Silence සමඟ නිල වශයෙන් සම්බන්ධ වී සිටිනවා. මගේ ඉදිරි නිර්මාණ ඉතා ඉක්මනින් සියලුම Music Platforms හරහා ඔබ වෙත ලැබෙනු ඇත. 🎹🎵

​Stay tuned for more updates! 🔥

#YouTubeArtist #MusicNews #OfficialPartner #PahanSithru #DigitalMusic #NewChapter #IndependentArtist #SonivraHabibiRecords

2 months ago | [YT] | 0

Pahan Sithru Weerathunga

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ ම සුභ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🎊✨

#SinhalaTamilNewYear #Avurudu2026 #SriLankanNewYear #HappyNewYear #AvuruduVibes #Traditional #SriLanka #PahanSithru #NewBeginnings #Celebration #Kavili #AvuruduGreetings

2 months ago | [YT] | 8