Hi, I'm Piumi! 🌸
Welcome to my channel, where I share my daily life, lifestyle, travel adventures, special moments, and everything in between. My goal is to create positive, entertaining, and relatable content that you can enjoy and connect with.
Join me on this journey, and don't forget to subscribe and turn on notifications so you never miss a video! ❤️
Thank you for being part of my YouTube family.
Love,
Piumi 💕
Piumi Pathirathna
අද වැනි පින්බර වෙසක් පෝය දිනයක, තෙරුවන් සරණින් ඔබේ සිත නිවී සැනසෙන, සතුට හා සාමය පිරි ඉතිරී යන වාසනාවන්ත දිනයක් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සැමට සුභ වෙසක් දිනයක් වේවා! ✨🙏🏻🪔
Happy Vesak!
May the divine blessings of Lord Buddha bring peace to your heart, clarity to your mind, and endless joy to your life. Wishing you and your loved ones a beautiful, calm, and serene Vesak day! 🙏🏻🪔✨☸️
#vesak2026 #vesakday #BlessedDay
1 month ago | [YT] | 21
View 1 reply
Piumi Pathirathna
Hello my YT family ❤️😍
වෙසක් එකට ලෑස්තිද ✨
1 month ago | [YT] | 11
View 2 replies
Piumi Pathirathna
සිනා බෝ වෙන, හිතවත්කම් අලුත් වෙන,
සුබ අලුත් අවුරුද්දක් වේවා..🙏🏻 ✨
#HappyNewYearall #2026
2 months ago (edited) | [YT] | 6
View 0 replies
Piumi Pathirathna
2026 අවුරුද්ද මගේ channel එකේ ඉන්න හැමෝගෙම සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත අවුරුද්දක් වේවා! 🤍🧿
Wishing you a strong and successful start to the New Year! ✨✨🧿
6 months ago (edited) | [YT] | 9
View 0 replies
Piumi Pathirathna
Good Bye 2025 ❤️🫡
මගේ channel එකේ මුල ඉදන්ම ඉන්න අලුතින් එකතු වුනු හැමෝම , video බලන , video වලට likes , comments කරලා තියෙන හැමෝටම ගොඩක් ගොඩක් ස්තූතියි… මේ විදිහටම ඉස්සරහට මාත් එක්ක ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.. 🙏♥️
Thank you universe for everything 🧿❤️😍
Last day of 2025, I pray 2026 to be better ✨🧿🤍
6 months ago | [YT] | 6
View 0 replies
Piumi Pathirathna
Hi my YT Family 🥹💕💕
නුවරට හොදටම වහිනවා.. ඔයාලගෙ පැතිවලට කොහොමද ?
එකම ප්‍රාර්ථනාව මේ අයහපත් කාළගුණය නිසා අපේ රටේ අහින්සක මිනිස්සුන්ට කිසිම අනතුරක් උපද්‍රවයක් සිදුනොවේවා...
Be safe everyone 🙏☸️🕉️✝️☪️🙏
7 months ago | [YT] | 7
View 0 replies
Piumi Pathirathna
TFS Kandy Shopping 🛍️ 👗👠 මාත් එක්ක ෂොපින් යමුද 🥰
7 months ago | [YT] | 8
View 1 reply
Piumi Pathirathna
Temu Haul unboxing 💫🎁😍
1 year ago | [YT] | 4
View 0 replies
Piumi Pathirathna
My first temu order 😍❤️
1 year ago | [YT] | 5
View 2 replies