Welcome to Cine HUB!
Here, I bring you in-depth reviews, breakdowns, and insights into popular TV series and movies, all in Sinhala. From the latest releases to classic favorites, I’ll dive into the storylines, characters, and themes to help you discover what’s worth watching. Join me for honest opinions, fun discussions, and recommendations tailored for all movie and TV show lovers. Don’t forget to subscribe and stay tuned for weekly reviews in Sinhala!

📬 For inquiries,
🚀Reach out to us Via WhatsApp at +94 77 1050 783



CineHub SL

අවසාන කොටස අද රෑ 8ට...
කැතරින්ගෙ සටන ජය ගන්න පුලුවන් වෙයිද කියල අද කතාවෙන් බලමු ♥️🔥

3 weeks ago | [YT] | 41

CineHub SL

Part 9 අද රෑ 8ට.... ♥️

කැතරින්ගෙ කුමන්ත්‍රණය පීටර්ට අහු වෙයිද... ? 🫣

4 weeks ago | [YT] | 83

CineHub SL

අද රෑ 8ට... Part 8 බලමු නේද..? 😊❤️

සමාවෙන්න ඕනෙ ළමයි Copyright ප්‍රශ්නයක් නිසා ටිකක් පරක්කු වුනා... 🥲

1 month ago | [YT] | 78

CineHub SL

Part 7 අද රෑ 8ට.....❤️‍🔥

පීටර්ගෙ වෙනස කැතරින් කොහොම පාවිච්චි කරයිද? 😍

1 month ago | [YT] | 60

CineHub SL

පීටර්ගෙන් රුසියාව බේරගන්න කැතරින්ට පුලුවන් වෙයිද? 😍

Part 6 අද රෑ 8ට.....❤️‍🔥

පරක්කු වෙනවට සොරි වෙන්න ඕනෙ ලමයි. ජොබ් එකකුත් කරන ගමන් මන් මේක විනෝදාංශයක් විදියට කරන්නෙ...
හරිම ආසාවෙන් කරන්නෙ ඒත් වැඩ නිසා ටිකක් විතර පරක්කු වෙනව. සතියකට වීඩියෝ දෙකක් විතර දාන්න ට්‍රයි කරනවා. ඒ නිසා හොඳ ලමයි වගේ ටිකක් ඉවසල ඉන්න හොඳේ..

1 month ago | [YT] | 97

CineHub SL

පීටර් මැරෙනකන් බලන් ඉන්න තවත් කෙනෙක්...

ඒ කවුද කියල දැනගන්න අද රෑ 8ට එන්න ❤️‍🔥

1 month ago (edited) | [YT] | 93

CineHub SL

කැතරින්ට හැදෙන කටකතාව මොකද්ද? එයා ඒකට උත්තර දෙන විදිය අද කතාවෙන් බලමු...

අද රෑ 8ට එන්න

2 months ago | [YT] | 93

CineHub SL

කැතරින්ගෙ අලුත් පෙම්වතා කවුද කියල දැනගන්න 👀♥️🔥

අද රෑ 8ට Part 3 බලමුද...?

2 months ago | [YT] | 45

CineHub SL

අද රෑ 8ට...❤️‍🔥

👑 රුසියානු අධිරාජිනියගේ කතාව - Part 1 👑

2 months ago | [YT] | 93

CineHub SL

අද රෑ 8ට...😍

Eagle මූවි එක වගේම රවී තේජාගෙ ලස්සන Action Romantic මූවි එකක් ❤️❤️❤️

5 months ago | [YT] | 8