ඊයේ වෙසක් කලාපය ලයිව් එකනම් next level.. International level එකටම තිබ්බ a creativity එකට වචන නෑ. හැමොම බලන්න ඔනේ ලයිව් එකක් මේක. කොල්ලොම්ගෙ වැඩ වලට appreciate කරපු Comments දැක්කම සතුටුයි. Thank you all for being part of it and making it so memorable. ❤️🔥 video එකකුත් දාන්නම් මේකට 😍
Hashano_G
New video uploaded. අලුත් වයිප් එකේ ගෙයක් හැදුවා 😍 බැලුවද
1 hour ago | [YT] | 150
View 11 replies
Hashano_G
වෙසක් විඩියො එක දැම්මා බැලුවද.එදා ලයිව් එක බලන්න බැරි උන අයට ඔන්න එක දිගට බලන්න පුලුවන් 😍
https://youtu.be/2KJBC4yWmnU
1 day ago | [YT] | 324
View 7 replies
Hashano_G
Ada dbd play karanava. රුපියල් 1000යි එක කිල් එකකට. 😍 අද බලන්නම ඕන ඔට්ටුවක්.
2 days ago | [YT] | 241
View 14 replies
Hashano_G
තව ටිකකින් upload කරනවා rust වෙසක් දවසේ විඩියෝ එක .කම්මැලි නැතුව එක දිගට nonstop බලන්න පුලුවන් . 😍 හවසට දාන්නද දැන් දාන්නද?
2 days ago | [YT] | 409
View 34 replies
Hashano_G
ඊයේ වෙසක් කලාපය ලයිව් එකනම් next level.. International level එකටම තිබ්බ a creativity එකට වචන නෑ. හැමොම බලන්න ඔනේ ලයිව් එකක් මේක. කොල්ලොම්ගෙ වැඩ වලට appreciate කරපු Comments දැක්කම සතුටුයි. Thank you all for being part of it and making it so memorable. ❤️🔥 video එකකුත් දාන්නම් මේකට 😍
youtube.com/live/aevO7UJgS3o?feature=share
4 days ago (edited) | [YT] | 607
View 21 replies
Hashano_G
ada rust vesak kalapaya boys.😍
5 days ago | [YT] | 438
View 23 replies
Hashano_G
2005 කලින් ඉපදුන වයසක අයට මේ ස්ටයිල් තේරෙන්නෙ නෑ sis bro😘
5 days ago | [YT] | 957
View 103 replies
Hashano_G
ඊයේ රෑ 12ට නිකමට ගියා සර්වර් එක පැත්තේ ලයිව් දාන්නත් පරක්කු නිසා. යද්දි කොල්ලො බරටම වැඩ.තොරන් හදනවා දන්සල් හදනවා. Ingame වෙනම ගේමක්.මාරම ලස්සනයි. මම රෙකොඩින්ග් එකක් දැම්මා. විඩියො එක දාන්නම් බලන්නකො..ආස හිතෙයි 😍
6 days ago | [YT] | 627
View 27 replies
Hashano_G
ඇඩ්වාන්ස් රූම් මැච් එක බලපු නැති අය බලන්න. ආතල්
6 days ago | [YT] | 15
View 1 reply
Hashano_G
Rust server එකේ කොල්ලො හදලා තියෙන්නේ. ලේසි නෑ මේවා හදන්න ගේම් එකෙන්.තව තියෙනවා පෙන්නනම්කො වෙසක් කලාපෙම😍
1 week ago | [YT] | 865
View 26 replies
Load more