Daham Sevana Children’s Club

Welcome to the Daham Sevana Children's Club Thalagama, Ambepussa! 🌸

Let us grow in Dhamma – Let us shine in talent.

Discover a world of joy where spirituality meets creativity! From vibrant Dancing and cultural performances to fun entertainment and stories, we showcase the incredible talents of our children.

Subscribe to enjoy the rhythm of our Culture and Talents!



Daham Sevana Children’s Club

ඔබ සැමට බැති සිතින් ආරාධනා!

1 week ago | [YT] | 15

Daham Sevana Children’s Club

තේජවන්ත ඒ නර්තනය දැන්ම බලන්න. ඒ වගේම ඔයාගේ අදහසත් comment එකකින් දාන්නත් අමතක කරන්න එපා

2 months ago | [YT] | 2

Daham Sevana Children’s Club

හෙට සවස 5ට අපේ Youtube නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න 🥰

අපේ Youtube Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා 🙈

2 months ago | [YT] | 26

Daham Sevana Children’s Club

මිලියනයක ආදරයට මිලියනවාරයක් ස්තුතියි! ❤️

Daham Sevana Children's Club යූටියුබ් නාලිකාව හරහා අප ඉදිරිපත් කළ නර්තන වීඩියෝ ද්විත්වයක් සතියක් වැනි කෙටි කාලයක් තුළ නැරඹුම් වාර මිලියනය පසු කිරීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්.

අප කෙරෙහි තැබූ විශ්වාසයට සහ ලබා දෙන දිරිගැන්වීමට ඔබ සැමට හදවතින්ම ස්තුතියි ! 🥳✨

ඒ dance එකේ Full video එක Youtube ඔස්සේ https://youtu.be/RTLRrDua6kA?si=KOtZf... මේ Link එකෙන් නරඹන්න

#DahamSevanaChildrensClub #1MillionViews #Trending #Srilanka #ThankYou

2 months ago | [YT] | 119

Daham Sevana Children’s Club

අපිත් එක්ක එකතු වෙන්න නාන විලේ අවුරුදු Dance එක බලන්න 💜https://youtu.be/vnoXzo6I5BI?si=BV54X...

2 months ago (edited) | [YT] | 69

Daham Sevana Children’s Club

රටම හොල්ලපු හැමෝම ඉල්ලන ඒ dance එකේ full video එක YouTube ඔස්සේ දැන්ම නරඹන්න

Watch now full video on YouTube

https://youtu.be/RTLRrDua6kA?si=FN5sf...

2 months ago | [YT] | 53

Daham Sevana Children’s Club

හායි ළමායී 🥰 ඔන්න අදයි දවස
අද සවස 5ට Daham Sevana Children's Club YouTube නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.
අපේ චැනල් එක subscribe කරන්නත් අමතක එපා
youtube.com/@dahamsevanachildrensclub?si=csGNq_W_q…

2 months ago (edited) | [YT] | 44

Daham Sevana Children’s Club

Daham Sevana Children's Club යූටියුබ් නාලිකාව subscribe කර එකතුවෙන්න 🥰
youtube.com/@dahamsevanachildrensclub?si=csGNq_W_q…

2 months ago | [YT] | 45

Daham Sevana Children’s Club

පැය 24ක් ඇතුළත Views 100,000ක් 😊🎉

මෙතරම් ඉක්මනින් අපව මෙවැනි ජයග්‍රහණයක් කරා රැගෙන යාමට අපට සහයෝගය දුන්, අපගේ වීඩියෝව නැරඹූ, Like කළ, Share කළ සහ Comment කළ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️❤️❤️ ඔබගේ ආදරය සහ සහයෝගය අපට මිල කළ නොහැකි ය.

සැමදාමත් අප සමඟ රැඳී සිටින්න! 💐✨🙏

youtube.com/shorts/t1LMhlq0Ew... මේ Link එකෙන් නර්තනය රසවිඳින්න

#DahamSevanaChildrensClub #ViralVideo
#100kViews #Dance #Traditional #KolamMask #ThankYou #SriLanka #Community #Success

2 months ago (edited) | [YT] | 84

Daham Sevana Children’s Club

Hi යාලුවනේ 🙈
youtube.com/shorts/t1LMhlq0Ew... මේ ලින්ක් එකෙන් ගිහින් මගේ නැටුම ලස්සනයිද කියල බලලා, comment එකක් දාලා යන්නත් අමතක කරන්නත් එපා 😍

2 months ago | [YT] | 57