ℍ𝔼𝕃𝕃𝕆 𝔸ℝ𝕄𝕐.......。^‿^。
𝕀 𝕒𝕞 𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒𝕟 🇱🇰 🅐🅡🅜🅨 🅖🅘🅡🅛.....😘보라해...💜
(\_/) Come join my channel created
( •,•) just for you
(")_(") 💜️.....BTS ARMY.....💜️
and
[..갑시다 아미..] share your love with
😘.....ME.....😘
#BTS ARMY
#funny videos
#KJCT drama videos
#Bais jungkook
#Sri Lankan girl
𝐁𝐔𝐍𝐍𝐘 𝐀𝐑𝐌𝐘 𝐆𝐈𝐑𝐋 & 𝐁𝐔𝐒 𝐏𝐀𝐑𝐀𝐃𝐈𝐒𝐄
කාට කියන්නද.....🙄🙄😁😁
හැබැයි කෙල්ලො ටික විතරයි....😁
2 weeks ago | [YT] | 173
View 25 replies
𝐁𝐔𝐍𝐍𝐘 𝐀𝐑𝐌𝐘 𝐆𝐈𝐑𝐋 & 𝐁𝐔𝐒 𝐏𝐀𝐑𝐀𝐃𝐈𝐒𝐄
" දහතුන් වසරක පිය සටහන "
2013 ජූනි දහතුන
හීන හතක් උරමත තියාගෙන
හිස් අත් දෙකයි, හදවත පිරි ආදරෙයි අරන්
Bangtan Sonyeondan නමින් පා තැබුවා ලෝකෙට
ලෝකය දිනන්න නෙමෙයි, ලෝකෙට ආදරේ දෙන්න
වැටුණු හැම පාරකම නැගිට්ටේ ඔයාලා නිසා
කඳුළු බිංදු වලින්ම හිනා මල් පිපුනේ
"Love Yourself" කියන වචන දෙකෙන් ජීවිත වෙනස් කළා
"Spring Day" එනකල් බලා ඉන්න පොරොන්දුව දුන්නා
"You Never Walk Alone" කියලා අපිට හයිය දුන්නා
දහතුන් වසරක් ගෙවිලා ගිහින්
ගීත දහස් ගාණක් හදවතට කිඳා බැහැලා
වේදිකා දහස් ගාණක් කඳුළින් තෙත් වෙලා
රටවල් සිය ගාණක් එකම නමකින් ගිගුම් දීලා
ඒත් වෙනස් නොවුණු එකම දේ
මුල දවසේ වගේම අදත් අපි වෙනුවෙන් තියෙන
ඔයාලගේ නිමක් නැති ආදරේ, කැපවීම
BTS × ARMY
කාලයට මැකෙන්නේ නැති බැඳීමක්
දුරකට ඈත් වෙන්නේ නැති පවුලක්
මුල ඉඳන් අද වෙනකල්ම එකට ඇවිදන් ආපු ගමනක්
තව දහතුන් වසරක් නෙමෙයි
සදාකාලිකවම, හුස්ම තියෙන තුරාම
ඔයාලා එක්ක අපි ඉන්නවා
Happy 13th Anniversary, Bangtan 💜
2013.06.13 😘
#bangtansonyeondan #13thanniversary
2 weeks ago | [YT] | 78
View 4 replies
𝐁𝐔𝐍𝐍𝐘 𝐀𝐑𝐌𝐘 𝐆𝐈𝐑𝐋 & 𝐁𝐔𝐒 𝐏𝐀𝐑𝐀𝐃𝐈𝐒𝐄
"2 COOL 4 SKOOL - මුල"
2013 ජූනි දොළහ
"2 COOL 4 SKOOL" නමින්
හීන හතක් එළි දැක්කා ලෝකෙට
Hip-hop beat එකක් එක්ක
කැරලි ගැහුණු කොල්ලෝ හතක්
"No More Dream" කියලා කෑගැහුවේ
හීන නැති ලෝකෙට හීන දෙන්න
School uniform ඇඳන්, mic එක අතට අරන්
"අපි වෙනස්" කියලා පෙන්නුවේ
Bulletproof වෙන්න හදපු පොඩි කොල්ලෝ
අද ලෝකෙම bulletproof කරපු රජවරු
Circle Room එකේ පටන් ගත්තු කතාව
අද Stadium පුරා ගිගුම් දෙනවා
2 COOL 4 SKOOL
මුල පටන් ගත්තු තැන
දහතුන් වසරක ගමනේ
පළවෙනි පියවර
2013.06.12 💜
ආරම්භය
#BTS13thAnniversary, #방탄소년단, #APOBANGPO
3 weeks ago | [YT] | 103
View 0 replies
𝐁𝐔𝐍𝐍𝐘 𝐀𝐑𝐌𝐘 𝐆𝐈𝐑𝐋 & 𝐁𝐔𝐒 𝐏𝐀𝐑𝐀𝐃𝐈𝐒𝐄
Hi ලමායී....😘
මොකෝ කරන්නෙ...?? මං නම් voice teens බලනවා...😊දැන් සිංදු කියන්නෙ මං ආසම සින්දුව කිව්ව එක්කෙනා...😁😁
3 weeks ago | [YT] | 32
View 7 replies
𝐁𝐔𝐍𝐍𝐘 𝐀𝐑𝐌𝐘 𝐆𝐈𝐑𝐋 & 𝐁𝐔𝐒 𝐏𝐀𝐑𝐀𝐃𝐈𝐒𝐄
Hi ළමායී......😁
මතකද මාව....තාම ඔයාට....😁
කාලෙකින් නේ....කොහොමැයි මගේ සුකුරුත්තන් පැටවු ටිකට....🤔❤️❤️
4 weeks ago | [YT] | 200
View 14 replies
𝐁𝐔𝐍𝐍𝐘 𝐀𝐑𝐌𝐘 𝐆𝐈𝐑𝐋 & 𝐁𝐔𝐒 𝐏𝐀𝐑𝐀𝐃𝐈𝐒𝐄
😘😘𝓣𝓱𝓪𝓷𝓴𝓼 𝓯𝓸𝓻 10,000 𝑺𝑼𝑩𝑺𝑪𝑹𝑰𝑩𝑬𝑹𝑺....😘😘
ඔයාලා නිසා තමා මේ හැම දේම....මේක මගේ චූටි ආසාවක් විතරයි....Account එකක් වත් හදල නෑ මං...😁 මං හිතුවෙ වත් නෑ මට 10k ගහන්න පුලුවන් වෙයි කියලා.....😊😊
මට හරිම සතුටුයි අලේ....😣😘😘
BTS ARMY, BTS HATER ඔය හැමෝටම ස්තූතියි.....😘😘사랑해 내 cuties.....💜️💜️
1 month ago | [YT] | 54
View 29 replies
𝐁𝐔𝐍𝐍𝐘 𝐀𝐑𝐌𝐘 𝐆𝐈𝐑𝐋 & 𝐁𝐔𝐒 𝐏𝐀𝐑𝐀𝐃𝐈𝐒𝐄
ළමායී.......😊
කොහොමැයි ඉතින්....මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා...පොඩි දෙයක් කියන්න ආවේ....😊
මගේ youtube channel එක 10,000 subscribers ගහන්න ළඟයි....ඔයාලගේ support එකට Thank you....❤️❤️😘😘
1 month ago | [YT] | 70
View 3 replies
𝐁𝐔𝐍𝐍𝐘 𝐀𝐑𝐌𝐘 𝐆𝐈𝐑𝐋 & 𝐁𝐔𝐒 𝐏𝐀𝐑𝐀𝐃𝐈𝐒𝐄
Hello ළමායී.....😊😊
කොහොමැයි ඉතිම්.....කාලෙකින් නේ හම්බවුනේ.....😘😘 ඊයෙ තමා අපිට term test ඉවර වුණේ...😊 එතරම් සතුටක් කොහෙන්ද...😁😁
2 months ago | [YT] | 748
View 31 replies
𝐁𝐔𝐍𝐍𝐘 𝐀𝐑𝐌𝐘 𝐆𝐈𝐑𝐋 & 𝐁𝐔𝐒 𝐏𝐀𝐑𝐀𝐃𝐈𝐒𝐄
ඔය ළමයි අවුරුද්දට ලැහැස්ති ද...?? 🤔😘😘 අපේ කොල්ලො ටික නම් ලැහැස්තී වගේ....😊
අවංකව කියන්න, කවුද මෙතනින් ලස්සනම එක්කෙනා.....මං ආස JK ට වුනාට, මට මෙතනින් ලස්සනම Taehyung 😘😘
2 months ago | [YT] | 707
View 39 replies
𝐁𝐔𝐍𝐍𝐘 𝐀𝐑𝐌𝐘 𝐆𝐈𝐑𝐋 & 𝐁𝐔𝐒 𝐏𝐀𝐑𝐀𝐃𝐈𝐒𝐄
Hello.....💜️💜️🙏
කොහොමැයි ඉතිම් කස්ටියටම.....😘කාලෙකින් නේද මං මේ youtube channel එක පැත්තට ආවේ....😁😁
2 months ago | [YT] | 133
View 5 replies
Load more