Welcome to Fortune Films 🇱🇰
Fortune Films
හෙට එකක් දෙන්නද ? 😁
1 month ago | [YT] | 341
View 14 replies
Reels, අලුත් update බලන්න නම් Follow කරන්න අපේ Instagram එක.♥️ www.instagram.com/fortunefilmslk | @fortunefilmslk
3 months ago | [YT] | 12
View 0 replies
අපි අතේ තිබ්බ සල්ලි එකතු කරලා පුළුවන් විදිහට අවශ්‍ය දේවල් ගන්න හිතන් ඉන්නකොට ලඟම යාලුවෝ කීපදෙනෙකුත් දායක වෙලා තමා මේ දේවල් අපි ගත්තේ. අපි විශේෂයෙන්ම කුඩා දරුවන්ට අවශ්‍ය Baby diapers , Baby Rusks, Noodles, වතුර බෝතල් තමා එකතු කලේ. ලොකු ප්‍රමාණයක් ගන්න තිබුනානම් වටිනවා නමුත් පුළුවන් විදිහට ඉදිරි දින කිපයේදීත් වතුර බෝතල් බෙදන්න අපි යනවා. ස්තූතියි අපිත් එක්ක එකතු වුන යාළුවන්ට. තව ලොකු වැඩක් අපි කරන්න හිතන් ඉන්නවා. ඔයාලත් සම්බන්ද වෙන්න කැමති නම් අපිට කතා කරන්න. වැඩේ කරලා ඉවර උනාම පින්තුරයක් එක්ක පොස්ට් එකක් දාන්නම්. 🙏♥
6 months ago | [YT] | 491
View 11 replies
උපකාර අවශ්‍ය ස්තාන තියෙනවානම් අපිට කියන්න. ඒවගේම සහයෝගය දෙන්න එකතු වෙන්න කැමති අය ඉන්නවනම් message එකක් එවන්න. Facebook page එකට හරි අපේ Instagram එකට හරි.
6 months ago | [YT] | 113
View 2 replies
YouTube Notifications එක miss වෙනවද? එහෙනම් මේකට join වෙන්න. LINK එක කමෙන්ට් එකේ. ♥️🙏
7 months ago | [YT] | 120
View 1 reply
@PoddaMV අපිත් එක්ක “මගුල 2” කරද්දි අපිට subscribers ලා හිටියේ 1685 යි. එදා ඉඳලා අපිට ලොකු support එකක් දීපු හිත හොඳ මිත්‍රයෙක්. ඉතිං, ලංකාවට ඇවිත් අපිව බලලා යන්න ආවට Thank you මචං! ♥️ #fortunefilms #podda
7 months ago | [YT] | 982
View 54 replies
වසර නමයක් පුරා අප හැර නොගිය, පලමු කඩඉම පසු වනතුරු අපටත් වඩා සතුටින් බලා සිටි ඔබට Fortune Films අපේ ස්තූතිය.. ආදරය.. මෙසේ ප්‍රකාශ කර සිටිමු. ලක්ෂයක හෝ මිලියනක බලාපොරොත්තු අපට නැත, මසකට සැරයක් අපි මුණ ගැසෙන්නේද නැත. නමුත්, ඔබ අප මුණ ගැසෙන දින උසස් මට්ටමක නිර්මාණයක් ඔබට රසවිදීමට රැගෙන එන බව සහතිකය. මේ ආ ගමනේ අපහට උදව් කල සියලුම දෙනා ඉතාම ආදරයෙන් මතක් කරමින්, ලක්ශයක හදවත් එකතුකරගත් වග ඉමහත් සංතුෂ්ටියෙන් යුතුව මෙසේ දන්වා සිටිමු. ඔබට ජය !❤️
8 months ago | [YT] | 1,625
View 269 replies
සුබ උපන් දිනයක් වේවා ! මුදලාලි මහත්තයා. ♥😁
8 months ago | [YT] | 1,041
View 39 replies
අලුත් එක බලන්න කලින් channel එකට join wenna.ලින්ක් එකට යන්න.👇
9 months ago | [YT] | 34
Behind the Scenes තව බලන්න කැමති අය @fortunestudioslk channel එකත් subscribe කරලා තියාගන්න. ♥️🙏
11 months ago | [YT] | 22
Load more

අලුත් එක බලන්න කලින් channel එකට join wenna.
ලින්ක් එකට යන්න.👇