ආයුබෝවන්, Bonjour !
ප්‍රංශ අකුරු YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. Learn French in Sinhala.
මෙම YouTube චැනලයේ අරමුණ ප්‍රංශ භාෂාව ඉගෙනගන්නා ඔබට අත්වැලක් වීමයි. සමහරක්විට ඔබ දැනටමත් ප්‍රංශයට පැමිණ, එදිනෙදා ප්‍රංශ බස සමග ගැටෙමින් එය ප්‍රගුණකරමින් සිටිනවා විය හැක. එසේත් නැතිනම් ඔබ ශ්‍රී ලංකාවේ සිට හෝ ප්‍රංශ භාෂාව භාවිතාවන වෙනත් රටක සිට ප්‍රංශ භාෂාව ඉගෙනගනිමින් සිටිනවා විය හැක.
පැරිස් නගරයට නවකව පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ප්‍රංශ භාෂාව උගන්වා අවුරුදු කිහිපයක මගේ අත්දැකීම් ඇත. තවද කොවිඩ් කාලයේ දී අන්තර්ජාලය ඔස්සේ අවුරුද්දක පමණ කාලයක් විවිධ පෙදෙස්වල වෙසෙන පුද්ගලයින්ට ප්‍රංශ භාෂාව උගැන්වීමට මට හැකිවිය. එම අත්දැකීම් ඇසුරින් මට හැකි පරිදි සිංහල භාෂාව ඇසුරෙන් ප්‍රංශ භාෂාව ඔබ වෙත ගෙන ඒමට මෙම චැනලය හරහා බලාපොරොත්තු වෙමි.
Embark on a French learning journey with Pransha Akuru in Sinhala. From foundational to advanced levels, I leverage my teaching expertise to ensure effective and engaging lessons. Your proficiency in French begins here!
ස්තූතියි, merci beaucoup !
ප්‍රසන්න දේශප්‍රිය
Pransha Akuru
🇱🇰🇫🇷 ඔයා එහේ ගියාද? - Est-ce que tu _______ allé
11 hours ago | [YT] | 10
View 1 reply
Pransha Akuru
A2 වෙත යන්න කැමති අයට PUSH එකක් !
1 day ago | [YT] | 4
View 0 replies
Pransha Akuru
🇱🇰🇫🇷 මම එහේ ගියා - _______ allé
1 day ago | [YT] | 12
View 1 reply
Pransha Akuru
🇱🇰🇫🇷 Tu vas à la piscine ce soir ? → Oui, ____ vais.
2 days ago | [YT] | 12
View 0 replies
Pransha Akuru
Bonsoir ! ප්‍රායෝගික ප්‍රංශ භාෂාව ඉගෙනගමු... ලබන අඟහරුවාදා LIVE එකක් !
3 days ago | [YT] | 29
View 3 replies
Pransha Akuru
🇱🇰🇫🇷 Tu vas au marché cet après-midi ? → Oui, ____ vais.
3 days ago | [YT] | 14
View 3 replies
Pransha Akuru
🇱🇰🇫🇷 Tu vas à la soirée chez Julien ? → Oui, ____ vais.
4 days ago | [YT] | 10
View 1 reply
Pransha Akuru
🇱🇰🇫🇷 Le ciel est ____.
5 days ago | [YT] | 13
View 1 reply
Pransha Akuru
🇱🇰🇫🇷 විනිසුරු
6 days ago | [YT] | 10
View 2 replies
Pransha Akuru
🇱🇰🇫🇷 අතරමං වෙනවා ක්‍රියා පදය ?
1 week ago | [YT] | 14
View 3 replies
Load more