Leisure Knowledge SL | LKSL

Genaral Knowledge 🧠📖
Knowledge 📚🎓
Daily questions 🧐🗓️
Entertainment 🧩🎈
World Details 🌎 🌋
Animal World🏞️🐾
History 🦕⏳
Solar System ☄️🪐
Religion ☸️ ✝️...
Sports 🏏⚽
A.I 🤖🦾

🍃දැනුමක් ලබා ගන්න..
එකතුවෙන්න අපිත් එක්ක..

🫴එන්න අපි ගවේෂණය කරමු...
💯
•Subscribe now...


Leisure Knowledge SL | LKSL

🥹ලෝකයේ ඉන්න හොඳම, ශක්තිමත්ම සහ ආදරණීයම තාත්තාට සුබ පියවරුන්ගේ දිනයක් වේවා!❤️
" ඔබ මගේ ජීවිතයේ වීරයායි.🫡🙏
දීර්ඝායුෂ ලැබේවා මගේ තාත්තාට.."👑

6 days ago | [YT] | 21

Leisure Knowledge SL | LKSL

https://youtu.be/XJHWHmz9bls?si=ZOzUF...

Ready to play ▶️
🎮🎮🎮🎮🎮🎮🎮🎮🎮🎮🎮🎮🎮🎮🎮🎮🎮🎮

2 weeks ago | [YT] | 3

Leisure Knowledge SL | LKSL

Ready to play..🔜

2 weeks ago | [YT] | 18

Leisure Knowledge SL | LKSL

•බෞද්ධ ඉතිහාසයේ එන අති උතුම් **තෙමඟුල** හෙවත් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධගයාවේදී සම්මා සම්බුද්ධත්වයට පත්වීම සහ කුසිනාරා නුවරදී මහා පිරිනිවන් පෑම යන කරුණු තුනම සිදුවීම.

•බුදුරජාණන් වහන්සේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරමින් සිදු කළ තෙවන ලංකාගමනය සිදුවීම.

•තෙවන ලංකාගමනයේදී සමනල කඳු මුදුනේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම.

•රාජාවලියේ ආරම්භය සනිටුහන් කරමින් විජය කුමරු ඇතුළු පිරිස තම්බපන්නියට ගොඩබැසීම.

•දේවානම්පියතිස්ස රජු අසෝක අධිරාජයාගෙන් ලැබුණු රාජකීය උපහාර සහිතව දෙවන වරට අභිෂේක ලැබීම.

4 weeks ago | [YT] | 35

Leisure Knowledge SL | LKSL

⚔️ ලංකේෂ්වර රාවණා: ඉතිහාසයක්ද? මිථ්‍යාවක්ද?

⭕දඬුමොණරය, මහා බුද්ධිය සහ විශ්මිත තාක්ෂණය ගැන කියවෙන මහා රාවණා අධිරාජ්‍යයාගේ සැඟවුණු ඉතිහාසය ගැන සොයා යන අලුත්ම වීඩියෝව දැන් චැනල් එකේ! 👑🇱🇰

🎬 දැන්ම බලන්න:
https://youtu.be/yllLMN7-zWk?si=GsahY...

1 month ago | [YT] | 8