For all inquiries, please get in touch with us
+94 76 666 4547



Mirror Arts

හැම කෙනෙකුටම චමත්කාරජනක ම දේ තමයි ප්‍රථම ප්‍රේමය.
මට වෛර කරන පෙම්වතියන් නැහැ.
watch now - https://youtu.be/_opsJNPoopM
Sunil Ariyaratne
Manohari Hewawasam


#SunilAriyaratne #manoharihewawasan #mirrorarts

4 days ago | [YT] | 163

Mirror Arts

ඉසුරු දේශානි යුග දිවියට...?

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරා කියන්නේ ලංකාවේ බොහෝ පිරිසක් දන්න දෙන්නෙක්. සමාජ මධ්‍ය ඔස්සේ ඔවුන් ගැන විටින් විට කතා බහට ලක්වුණ අතර ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සැබවින්ම දක්ෂ රංගන ශිල්පියෙක් කියලා කියන්න පුළුවන්.

ඉසුරු දේශානි දැනට ටික කාලයක ඉඳන් ඔවුන් පෙම්වතුන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ එම සම්බන්ධය ගැන විවිධ අවස්ථාවල පෙන්නුම් කිරීම ද සිදුවිය. දේශානි නෙහාරා කාලයක් ගුවන් සේවිකාවක් ලෙසද සේවයේ නිරත වූ අතර මේවන විට ඇය ටෙලි නිර්මාණ කිහිපයකම දැකගත හැකියක.

ඉසුරු ලොකු හෙට්ටිආරච්චි අද දිනයේ සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබූ අතර එහි ''Married with @deshaninehara'' ලෙස සිය ෆේස් බුක් පිටුවේ ප්‍රකාශ කර ඇත.

#isurulokuhettiarachchi #DeshaniNehara

1 week ago | [YT] | 71

Mirror Arts

මගේ ලොකුම දුර්වලකම ආදරය කරන මිනිස්සු අදුරගන්න බැරි එක.
සමහර නිලියෝ කියලා ඇවිත් ඉන්න අය මේ ක්ෂේත්‍රයට මාර කරුමයක්.
Full Program - https://youtu.be/uBV8WwPGKh8
Piumie Boteju
Manohari Hewawasam

#piumieboteju #piyumiboteju #manoharihewawasam #mirrorarts

1 week ago | [YT] | 34

Mirror Arts

යුරේනී නොෂිකාගේ අලුත්ම වෙනස....
#yureninoshika

1 week ago | [YT] | 191

Mirror Arts

අපේ රටේ වැඩියෙන්ම දුක් විඳින්නේ පෙම්වතුන්
සිංදු හැදෙන හැටි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සමඟ කළ සාකච්ඡාවේ පළමු කොටස
watch now- https://youtu.be/uUnOXaExk3k
Sunil Ariyaratne
Manohari Hewawasam

#suramyamapitiya #manoharihewawasan #mirrorarts

1 week ago | [YT] | 44

Mirror Arts

මට ගැහැනු ළමයි ඕන තරම් හොයාගන්න පුළුවන් හැබැයි මට අම්මා තාත්තා ආයේ හොයාගන්න බැහැ.
මගේ ප්‍රථම ආදරය නැතිවෙන්නෙත් දෙමාපියන්ගේත් බලපෑමක් මත.
මම ආදරය ඇතුලේ හෙව්වේ අම්මාගේ ආදරය.
Full Program - https://youtu.be/5zc_i_BZUSA
Chanuka Prabuddha
Dinitha Jayarathna

#ChanukaPrabuddha #adaraneeyatharuwak #dinithajayarathna #mirrorarts

1 week ago | [YT] | 68

Mirror Arts

Ready for the magic to happen 🪄
Shanudrie Priyasad
Youth Cinematic | WERA

2 weeks ago | [YT] | 250

Mirror Arts

බොහෝ අයගේ ජීවිත ඒකාකාරීවෙලා තියෙන්නේ අභියෝග භාරගන්න තියෙන බිය නිසා.
මම මුලින්ම පරිවර්ථනය කරපු පොත ප්‍රකාශ කරන්න ප්‍රකාශන ආයතන කැමති වුණේ නැහැ. මගේ පොත පළ කරගන්න තමයි විදර්ශන ආයතනය ආරම්භ කළේ.
Full Program - https://youtu.be/Ud6lp-r97-k
Janaka Inimankada
Manohari Hewawasam


#JanakaInimankada #manoharihewawasam #mirrorarts

2 weeks ago | [YT] | 19

Mirror Arts

වයසට නොයන යුරේනී...
#yureninoshika

2 weeks ago | [YT] | 103

Mirror Arts

අම්මා මාව බලන්න රිමාන්ඩ් එකට ආවම මට ඇඬුනත් අම්මාට ඇඬුවේ නැහැ.
බූට් කාලා අඩපු කාලයක් තිබුණා.
Full Program - https://youtu.be/P38M0t7nBEc
Rathidu Suramya Senarathna
Dinitha Jayarathna

Join with Us on WhatsApp- chat.whatsapp.com/KJv0umRzDZY6qIduuSwTG8

#rathidusuramyasenarathna #ratta #dinithajayarathna #mirrorarts

2 weeks ago | [YT] | 44