Minuka Liyanage

පරණ rule book එක අපිට අදාළ නෑ. Gen Z update එකට ලෝකේ rewrite කරමු. මගේ vibe එක , මගේ freedom එක මට ඕන . 🚀
#CultureShift #MyLifeMyRules #GenZSL #projectsrilankaforgenz #minukaliyanage

8 months ago | [YT] | 1

Minuka Liyanage

💥 "සීතල කාමරේ සිහින දකින පියුමි... 🌞 අව්වේ දහදිය හෙළන රන්ජන්... දෙන්නාම මේ රටේ වීරයෝ!" 💥
ලංකාවේ වැඩි හරියක් පුරුදු වෙලා ඉන්නේ AC Room එකක, ලස්සනට ඇඳගෙන, Table එකක වැඩ කරන කෙනාට විතරක් වටිනාකමක් දෙන්න😔

Gen Z! අපි මේ මතයට විරුද්ධයි! 🙅‍♀️🙅‍♂️

ඉහළ මාලේ කාර්යාලයක ඉඳන් රටට වටිනාකමක් එකතු කරන පියුමි වගේම, කුඹුරේ දහදිය හෙළලා, අපිට බත් පිඟාන ලබා දෙන රන්ජනුත් මේ රටේ කොඳු නාරටිය! 🌾 කවදාවත් කාගේවත් රැකියාව තරාතිරමක් නෙවෙයි. හැමෝම තමන්ගේ මට්ටමින් රටට සේවයක් කරනවා.
අපි විශ්වාස කරන්නේ හැමෝම සමානයි කියලා. 🙌 වෙනස් වෙමු! එකතු වෙමු! මේ අගය කිරීමේ සංස්කෘතිය අපි හදමු! 💪

ඔයා මොකද හිතන්නේ මේ ගැන? Comment එකක් දාගෙන යන්න! 👇

#GenZSriLanka #RespectAllProfessions #Equality #NewVibe #SriLanka #YouthPower #ChangeTheNarrative #ProudSriLankan #WorkEthic #MinukaLiyanage

8 months ago | [YT] | 0

Minuka Liyanage

Gen Z එකේ හැමෝම මේ වගේද ? Comment කරන් යමු

#diarieswithminuka #projectsrilankaforgenz #minukaliyanage

8 months ago | [YT] | 0

Minuka Liyanage

මේක තමයි ලංකාවේ Gen Z! 🤯 Digital ලෝකයේ ජීවත් වෙන , තමන්ගේම trend එකක් හදන අපේ අලුත්ම පරම්පරාව!

🎧 TikTok එකේ අලුත්ම Dance moves වල ඉඳන්, 🍔 Pizza, Burgers, වගේම අපේ දේශීය කෑමත් රසවිඳින, 💻 Gaming, Designing, Content Creation වලින් තමන්ගේම දේවල් කරන මේ පරම්පරාව ගැන ඔයාගේ අදහස් මොනවද? පහළින් comment කරන්න Gen Z නම් !

#GenZ #SriLanka #YouthCulture #DigitalGeneration #Trending #Future #MinukaLiyanage #Projectsrilankaforgenz #diarieswithminuka

8 months ago | [YT] | 0

Minuka Liyanage

🛡️❤️ "Stay Safe, Stay Smart" කියන්නේ නිකම්ම වචන ටිකක් නෙවෙයි, ජීවිතේට වටිනා ආකල්පයක්!

ජීවිතේ ලස්සනම කාලේ විඳිද්දි, අපේ ආරක්ෂාව ගැන හිතන එකත් ඒ වගේම වැදගත්. කොන්ඩම් එකක් කියන්නේ ඔයාගේ සහ ඔයාගේ සහකරුගේ/සහකාරියගේ ආරක්ෂාවට තියෙන පොඩි ආවරණයක් විතරක් නෙවෙයි, වගකීමෙන් යුතුව තීරණ ගැනීමේ ලොකු සංකේතයක්.

ඔබ දැනුවත් නම්, ඔබ ආරක්ෂිතයි! 💯

මේ ගැන ඔයාලා හිතන්නේ මොකද්ද? ආරක්ෂාව ගැන කතා කරන්න ලැජ්ජා වෙන්න එපා. ඔයාගේ අදහස් පහළින් comment කරන්න.

#ProjectSriLankaForGenZ #MinukaLiyanage #DiarieswithMinuka

8 months ago | [YT] | 0

Minuka Liyanage

ගුණ ගරුක ළමයෙක් බිහි කරන්න නම් දඩුවම් කල යුතුද ? නැද්ද ? නැත් නම් ආදරෙන් ඉගැන්නුවොත් ඒ ළමයා ගුණ ගරුක වෙයිද ? මොකක්ද ඔයාගේ මතේ comment කරන්න ! #minukaliyanage #srilanka

8 months ago | [YT] | 0

Minuka Liyanage

බේබද්දනී සුබ අමද්‍යප දිනයක් වේවා ! මීට Minuka #srilanka #MinukaLiyanage

8 months ago | [YT] | 0

Minuka Liyanage

අපේ පරපුර සහ අපේ දෙමව්පියන්ගේ පරපුර අතර වෙනස !

හොදින් මතක තබා ගන්න අපේ අනගාතය තීරණය වන්නේ අපේ වර්තමාන තීරණ මතයි ...

Project Sri Lanka _ For Gen Z #MinukaLiyanage #projectsrilanka

8 months ago | [YT] | 1

Minuka Liyanage

එක මිටට හාද ? කොච්චර රට වැටුනත් කොහොම හරි ඩොලර් ටික ගෙනාව online entrepreneur සෙට් එක හරි නම් හොද Speed Internet Connection එකක් දීලා අවශ්‍ය පහසුකම් දීලා තව අපේ රටට ඩොලර් ඉන්කම් එකක් ගෙන්න ගන්න වැඩ කරන්න ඕන ඒකට අනුරයියා ප්‍රමුක අයියලා ටික 15% ක tax එකකුත් ගහලා 😂🤮 එක මිටට හාද කියන්න තමයි තියෙන්නේ . Podi and Minu එකේ ආයිත් Politics ගැන කතා කරන්න තියා politics content එකක් වත් දාන්නේ නෑ කියලා හිතන් හිටියට මෙහෙම මුන් කරනකොට ඉවසන් ඉන්න බෑ . ඔයාලත් පාට කන්නාඩි ගලවලා මොලෙන් හිතන්න

1 year ago (edited) | [YT] | 2

Minuka Liyanage

අනේ අම්මෝ මේක 💦😄

1 year ago | [YT] | 0