Singer Fashion Academy

Being operation for more than 60 years, Singer Fashion Academy has birthed countless entrepreneurs in Sewing and Fashion Designing.
The academy was named the first and only institute in the country to receive course validation status from the Charted Society of Designers (CSD) in UK.
Singer Fashion Academy has joined hands with Lovely Professionals University(LPU) to provide all its students to have an opportunity to obtain a BSc degree.
There are 53 academy branches available island wide including e-learning, a system based on teaching via electronic resources, and live online Zoom classes. These courses include both academic and industry-based knowledge incorporation.


Singer Fashion Academy

THE NEW VIDEO IS OUT !!

පොඩ්ඩට ඕනම ටියුෂන් ක්ලාස් එකකට අරන් යන්න පුළුවන් ලස්සන Tuition Bag එකක් ගෙදරදීම හදාගන්න විදිහ තමයි අපි මේ Video එකේදී කතා වෙන්නෙ.

Check it out now >>>>> Link : https://youtu.be/9EIJ945GvmA

4 years ago | [YT] | 5

Singer Fashion Academy

NEW VIDEO OUT !!!!!!!!!!!!!!

ඕනම තැනකට ගැලපෙන විදිහට සකස් කරගන්න පුලුවන් Scarf Bag එකක් ගෙදරදීම හදාගන්න විදිහ දැනගන්න මේ Link එකෙන් සම්පූර්ණ වීඩියෝව නරඹන්න.


Link: https://www.youtube.com/watch?v=lD8n7...


#SingerFashionAcademy #Scarfbag #YoutubeTutorials

4 years ago | [YT] | 7

Singer Fashion Academy

ඕනම තැනක ඉතාම පහසුවෙන් අරන් යන්න පුලුවන් Traveling Bag එකක් ගෙදරදීම හදාගන්න විදිහ තමයි අපි මේ Video එකෙන් කියලා දෙන්නෙ.


Link: https://www.youtube.com/watch?v=txNXq...

4 years ago | [YT] | 6

Singer Fashion Academy

ගෙදරදීම PinCushion එකක් එක්කම Thread Catcher Bag එකක් හදන විදිහ හරියටම දැනගන්න මේ Link එක click කරන්න.

Link: https://youtu.be/figAQr85bFE


#SingerFashionAcademy #Homemadetutorials #Fashion #PinCushion

4 years ago | [YT] | 13

Singer Fashion Academy

NEW VIDEO OUT !!

මේ Video එකෙන් ඔයාලට අපි කියලා දෙන්නෙ ලස්සනම ලස්සන Shoulder Bag එකක් හදාගන්න විදිහ.ඉතින් ගෙදරදීම ඉතාම පහසුවෙන් මහගන්න පුලුවන් මේ Shoulder Bag එක ඕනම තැනකට සරිලන විදිහකට තමයි හදලා තියෙන්නෙ.

මේ වගේ Videos ගැන දැනගන්න අදම අපිව Subscribe කරලා තියාගන්න. මේ Lockdown එක නිකන් ගත නොකර පොඩි දෙයක් හරි ඉගෙන ගන්න ලැබෙන හොදම අවස්ථාවක්.

Video Link: https://youtu.be/TilVaQdyRlk



Subscribe to SINGER Fashion Academy: bit.ly/3tBuewz

4 years ago | [YT] | 6

Singer Fashion Academy

NEW VIDEO OUT !!!!!

මේ Video එකෙන් ඔයාලට අපි කියලා දෙන්නෙ ලස්සනම ලස්සන Cosmetic Pouch එකක් හදාගන්න විදිහ.ඉතින් ගෙදරදීම ඉතාම පහසුවෙන් මහගන්න පුලුවන් මේ Cosmetic Pouch එක ඕනම තැනකට සරිලන විදිහකට තමයි හදලා තියෙන්නෙ.
මේ වගේ Videos ගැන දැනගන්න අදම අපිව Subscribe කරලා තියාගන්න. මේ Lockdown එක නිකන් ගත නොකර පොඩි දෙයක් හරි ඉගෙන ගන්න ලැබෙන හොදම අවස්ථාවක්.

Video Link: https://youtu.be/rRpuH2s6hZ4

Subscribe to SINGER Fashion Academy: bit.ly/3tBuewz

4 years ago | [YT] | 7