Siyath Vlogs


siyath vlogs

...පිංතූරයේ කතාව....

ලෝකයක් ඇස ගැටෙන ඇය.....

🎾❤️ මව වගේ දුව. ටෙනිස් වලටත් එහා ගිය බැඳීමක්. ❤️🎾

නයෝමි ඔසාකා ජයග්‍රහණයන් ලබනකොට තම මව ළඟ සිටින අයුරු දැකීම ඇත්තෙන්ම හදවතට දැනෙන දෙයක්. සෑම ශූරයෙකු පිටුපසම තියෙන්නේ කැපකිරීම්, නොසැලෙන විශ්වාසය සහ කොන්දේසි විරහිත ආදරයෙන් පිරි කතාවක්.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරවරියක් වීමට නයෝමි ගිය ආදර්ශමත් ගමන ගොඩනැගුනේ දක්ෂතාවයෙන් විතරක් නෙවෙයි — එය හැඩගැසුනේ ඇයගේ පවුලේ සහයෝගය, ශක්තිය සහ කැපවීම නිසයි. මේ පින්තූරය ඒ කතාව ඕනෑවටත් වඩා වඩා විස්තර කරනවා..

"ඉතින් සෑම ශූරයෙකු පිටුපසම තියෙන්නේ මවකගේ ආදරයයි." ❤️.. ඔයාලටත් මේ ආදරය හොඳටම දැනිලා ඇති....

#NaomiOsaka
#tennisfans
#wimbledon
#motherslove
#picturestory
viralpost
fypシ゚viralシfypシ゚

9 hours ago | [YT] | 1

siyath vlogs

ගෑස් නම් අඩු වුණා. ඊළඟට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට.

කි:ග්‍රෑ: 12.5 රු :300 කින් (නව මිල රු:4,465),

කි:ග්‍රෑ:5 රු:118 (රු: 1,792),

කි:ග්‍රෑ:2.3 රු. 55 (රු:835):

ලිට්‍රෝ සමාගම -

#අදnews
#gasprices
#litrogas_lanka
#srioankatoday
#sanjeewakumaraliyadipita
#viralreelsシ
#fypシ゚

4 days ago | [YT] | 0

siyath vlogs

29th Anniversary of Swarnavahini

3 months ago | [YT] | 1

siyath vlogs

In Weekend i m fully engaged with my family..family is my first priority..
#siyathvlog
#family
#movietime
#colimbo
#PVRcinema

3 months ago | [YT] | 2

siyath vlogs

Hi everyone, welcome to my new YouTube Community! Now you can post on my channel, too. To get started, tell me in a post what you'd like to see next on my channel.
Visit my Community: youtube.com/@siyathvlogs4495/community

3 months ago | [YT] | 0

siyath vlogs

අපි අනුරාධපුරේ
#family
#travelvibe
#anuradhapura
#youtube
#fyp

4 months ago | [YT] | 1

siyath vlogs

මා ප්‍රිය කරන සන්නිවේදන සහෝදරත්වය
#Banuka#derana

4 months ago | [YT] | 1

siyath vlogs

හෙළ සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකා (78) දිවි ගමනට සමු දෙයි....

1 year ago | [YT] | 2

siyath vlogs

Lady Rijway Hospital awurudu Kumari..Judge Board

1 year ago | [YT] | 0

siyath vlogs

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගෙ දේහය වතිකානයේ තැන්පත් කර ඇති ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ....

1 year ago | [YT] | 0