𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

Patreon සාමාජිකත්වයට : www.patreon.com/c/user/membership?u=69995982
ආයුබෝවන් කියලා පිලිගන්නවා Apple Kade නුවන් සමග

අයුක්තිය අසාධාරණය ට එරෙහිව සාධාරණ තැන හිටගෙන ඔබටත් ආරාධනා කරනවා මේ වෙන අසාධාරනකම් මේ වෙන අයුක්තිය බුද්ධිමත් ඔබ නිහඬවී ඉන්නතාක් කල් අපගේ මාතෘ භූමිය උන් රිසි සේ සූරාගෙන කනවා, එන්න අප සමග එක් වන්න උඩුගම් බලා පීනන්න අප එකාවන් පෙළගැසෙමු මේ අසාධාරණය අයුක්තිය රජ කරන සමාජය සුවපත් සමාජයක් කරන්න.

අපව සමග සම්බන්ද වෙන්න ( WhatsApp ) +39 3801367664 +39 3203923407




𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

කොහොමද බලන්න ඒ රසටම

2 weeks ago | [YT] | 2

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

ලෝකෙ දැනුම තමන්ගේ සාලෙට හෝ අතට ගේන (අත කියල මම බලාපොරොත්තු උනේ තමන්ගේ අතේ තියෙන දුරකතනය) මේ වගේ රෙසිපි බලන්න කියන්නේ අපි මොන තරම් ගුන තියෙන මාලු අපේ රටේ තිබිලත් අපි සමහර විට ඒවල තියෙන සියලූම ගුනයන් විනාශ වන ආකාරයෙන් තම්බල තම්බල කාල වැඩක් නෑ ඒ තියෙන ගුණ ශරීරයට පෝෂණය උරාගන්නා ආකාරය හරි හැටි මේ වගේ වීඩියෝ වලින් අපට කියා දෙනව. අනික ජපන් භාෂාවෙන් උගන්වන කොට සිංහල ටයිටල් දාගත්තම තවත් භාෂාවක් අපට අහුවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි මම ඔබට යෝජනා කරනව මෙම චැනලය follow කරන්න කියලා. Thanks Chef Wicky Priyan #foodrecipe #cooking #recipe

3 weeks ago (edited) | [YT] | 1

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුකමිටු සභාපති දූරයට මෙයින් වඩාත්ම සුදුසු වන්නේ?

1 month ago | [YT] | 111

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුකමිටු සභාපති දූරයට මෙයින් ඔබ සුදුසු යැයි සිතන්නේ ?

1 month ago | [YT] | 278

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

මම ඔබට යෝජනා කරනව බලන්න මෙම නාලිකාව ජපන් භාෂාවෙන් කතා කරන්නෙ subtitles යනව සිංහලෙන් එතකොට අපිට ජපන් භාෂාව අහුවෙනව ලෝකෙ කෑම සම්බන්ධයෙන් ඉන්න ප්‍රවීණයෙක් තමයි Wicky Priyan කියන්නේ එමනිසා ඉතාලි ජපන් ගුනාත්මක භාවයෙන් යුතු කෑම recipe ඉගෙන ගන්න පුළුවන් ඒව රස බලන්න පුළුවන්. Good Luck හැමෝටම

1 month ago | [YT] | 0

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

යාලුවනේ මගේ මහත්තයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න 💐❤️

2 months ago | [YT] | 1,470

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

Youtube කෙරුවාව මොකද්ද කියල දන්නෙ නැති කාලේ. The Apple Kade කියන Youtube එක හදල එම චැනල් එකෙන් ලංකාවෙ සෑහෙන්න කොල්ලෝ කෙල්ලන්ට Youtube කියන්නේ මොකද්ද ඒකෙන් ඇති වන වාසි මොනවාද gmail එකක් හදන තැන ඉදල චැනල් එකක් monetize කරන කන් සියලුම දැනුම ඒ අවදියේදි දීල තමයි අර The Apple Kade youtube චැනල් එක කරපු නුවන් දේශපාලන කතාවක් අරන් සමාජයට එන වෙලාවෙ Apple Kade නුවන් අයියා කියල කතා කලේ ඒ සමාජයෙන් තමයි ඔය නම මට දුන්නේ,
ඒ අවදියේ මට කට පුරෝලා නුවන් අයියේ කියලා කතා කරපු අපි අර නොදන්න කලේ youtube කෙරුවාව කරන තැන ඉදල අකාලේ අවසන් ගමන් යනකම්ම ආදරනියව මටත් මගේ නෝන මදූටත් හරිම ආදරයෙන් හිටපු එදා අපිත් එක්ක Manjula Keni කියන Youtube නාලිකාව කරපු මංජුලා නංගී අවාසනාවන්ත විදියට අපෙන් සමුගෙන ගිහිල්ල නංගී ඔබ අයේ මොන සසරෙදි වත් මෙවන් අකල් මරනයකට ගොදුරු වෙන්න එපා, මතු උපදින බවයකදී නිවනින්ම සසරගමන නිමා වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
මංජුලා කෙනී ඔයාට සුභ ගමන් නංගී 😭💐 @TheAppleKade @manjulakeni9553 @applekadenuwana

3 months ago | [YT] | 77

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

ලබන්නා වූ 2026 නව වසර
ඔබ සැමට
සියලු ප්‍රාර්ථනාවන් ඉටුවන
වාසනාවන්ත සුභ නව වසරක් වේවා.. !!!
Auguri di Buon Anno 2026 !!!
Happy New Year 2026 !!!

5 months ago | [YT] | 87

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

නයි දෙරණයි කුඩු නාලිකාවයි තහනම් කලයුතුයි හෝ නොකල යුතුයි ඔබගේ මනාපය #Anurakumaradisanayake #sudaacreation #applekadenuwan

5 months ago | [YT] | 68