Nalaka Senadeera



Nalaka Senadeera

🇱🇰රාජ්‍ය රකිනු... මැයෙන් Gemini තුළ ලැබෙන පිංතුරය ලබා ගත්තෙමු, රාජ්‍ය සුවපත් කරනු පිණිස, පිරිත් හඩ අවදි කර රාජ්‍ය රකිමු.

1 day ago (edited) | [YT] | 55

Nalaka Senadeera

එකමුතු නමින් පාරම්පරික සහල් නිෂ්පාදන සුවදැල්, කළු හීනැටි, කුරුළු තුඩ ඔබට ලබාගත හැකිය. අමතන්න 071 517 5751

1 day ago | [YT] | 77

Nalaka Senadeera

🇱🇰 එකමුතු නමින් වෙළෙඳපොළට නිකුත්කරපු දේශිය සහල් නිෂ්පාදන පළමු ඇණවුමේ අවසන් සුවදැල් සහල් පැකට් ටික බලන්න ගියා, කළු හිනැටි, කුරුළු තුඩ පැකට් ඉදිරියට දානවා. 🫡

"එකමුතු" නිෂ්පාදන ඔබගේ වෙළෙඳපොළට ලබා ගැනිමට අමතන්න 🤝
071 517 5751

#ekamuthu #nalakasenadeera #nalaka #nalaka2026

2 days ago | [YT] | 81

Nalaka Senadeera

🇱🇰 ව්‍යවසායක අහමඩ් ගැන දැන ගන්න. 🫡

2 days ago | [YT] | 14

Nalaka Senadeera

අප ප්‍රදේශයේ ගම්බද පාරකට අඩි 4 බොක්කු බට දෙකක් හා, පෙර පාසලක් සදහා පොත් දැමිමීමට පුංච් කබඩ් එකක් අවශ්‍යව ඇත. පුළුවන් කෙනෙක් ඉන්නවානම් අපි එකතු වෙලා යමක් කරමු. 071 517 5751 මා අමතන්න. ස්තුතියි

3 days ago | [YT] | 19

Nalaka Senadeera

🇱🇰 ලංකාවටම රසම රස කුල්ෆි හදන මාවනැල්ලේ අහමඩ්. 😀 සම්පුර්ණ විඩීයෝව බලාපොරොත්තු වෙන්න.

#ahamedmawanelle #gulfi #nalaka #nalakasenadeera #nalaka2026

4 days ago | [YT] | 62

Nalaka Senadeera

🇱🇰රටේ පාසල් තුළ පාරම්පරික, දේශිය ඖෂධ ආහාර ඇති " හෙළ බෝජුන් හලක් " ආරම්භ කිරිම. Vote කරන්න.

6 days ago | [YT] | 49

Nalaka Senadeera

🇱🇰 සෑම පාසලක " හෙළ බොජුන් හලක් " ආරම්භ කරන්න. පාරම්පරික, දේශිය ආහාර ඇතුළත් කරන්න. ( අගනා තීරණයට නව යෝජනාවක් )

6 days ago | [YT] | 206

Nalaka Senadeera

🇱🇰 පාරම්පරික සහල් නිෂ්පාදන " කුරුළු තුඩ " එකමුතු නමින් ලංකාවේ වෙළෙඳපොළ සාධාරණ මිල දැන් මගෙන්.

20KG ඉහළ තොග මිල රුපියල් 470.
අමතන්න
⁨071 517 5751⁩

1 week ago | [YT] | 115

Nalaka Senadeera

🇱🇰 පාරම්පරික සහල් නිෂ්පාදන " කළු හීනටි " එකමුතු නමින් ලංකාවේ වෙළෙඳපොළ සාධාරණ මිල දැන් මගෙන්.

20KG ඉහළ තොග මිල රුපියල් 470.
අමතන්න
⁨071 517 5751⁩

1 week ago | [YT] | 158