The Goddess Within

🧿 Welcome to The Goddess Within ✨

This channel is a sacred space for positivity, guidance, and affirmations to help you awaken the divine power already inside you. Here, you’ll find healing words, empowering reminders, and gentle motivation to align with your higher self and embrace your inner light. 💜

The Goddess Within is part of the Fallen Goddess family, alongside my tarot channel — The Fallen Goddess Tarot — where I share intuitive tarot readings and spiritual messages from the Universe. Together, both channels are created to guide your journey of healing, self-discovery, and empowerment.

💜 Remember: the true divine form has always been within you. ✨

-The Fallen Goddess -
💜🦋✨🧿


The Goddess Within

Hey Beautiful divine souls 🧿💜✨

Q&A video එකක් ගේන්න හිතුවා twinflame journey එකේ යන ඔයාලට ඔයාලගෙ connection එකේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. ඉතින් පහලින් comment කරන්න ඔයාලට තියෙන ගැටලු.

Thank you so much🦋🫶💜🧿✨

2 months ago (edited) | [YT] | 43

The Goddess Within

Hey souls✨
සුභ නව වසරක් වේවා!

2026 අවුරුද්ද ඔයාගෙ manifestation ඔයාගෙ reality එකට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන සාර්ථක අවුරුද්දක් වෙනවා. විශ්වය ඔයා ට මඟ පෙන්වනවා. Unlimited blessings ලබාගන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න කියලා ලස්සන ආත්මයක් තියෙන ඔයාලා හැමොටම මම ප්‍රාර්ථනා කරනවා.💜✨

-The Fallen Goddess -
💜✨

4 months ago | [YT] | 45

The Goddess Within

Hey souls✨
සුභ නව වසරක් වේවා!

2026 අවුරුද්ද ඔයාගෙ manifestation ඔයාගෙ reality එකට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන සාර්ථක අවුරුද්දක් වෙනවා. විශ්වය ඔයා ට මඟ පෙන්වනවා. Unlimited blessings ලබාගන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න කියලා ලස්සන ආත්මයක් තියෙන ඔයාලා හැමොටම මම ප්‍රාර්ථනා කරනවා.💜✨

-The Fallen Goddess -
💜✨

4 months ago | [YT] | 34

The Goddess Within

ඔයාට මේ video එක ලැබුණොත් මේ universe message එක ඔයාට 💜🦋

https://youtu.be/AHCovqv9a7c?si=uhUrR...

7 months ago | [YT] | 17

The Goddess Within

Hey beautiful Souls 💜✨

පහලින් comment කරන් යන්න ඔයාලට affirmations video ඕන මොනවද කියලා. ඒ වගේම කියන්න ඕන මන් Affirmations video හදන්නේ English වලින් එතකොට ඒකෙන් ගොඩ දෙනෙක් ට ප්‍රයෝජන වෙන නිසා. ගොඩ පිරිසකට අහන්න පුළුවන් නිසා. අනික් දේ Affirmations video අහන්න English දැනගෙන ඉන්න ඕන නෑ. භාශාව මොකක් වුණත් ඔයා ට නොතේරුණත් ඔයාගෙ යටි හිත program වෙනවා මේ video වලින්. ඔයාගෙ යටි හිත (subconscious mind) ට මේ මොන භාෂාවෙන් ඔයා affirmations ඇහුවත් ඔයාගෙ ජීවිතේ positive ව වෙනස් කරගන්න පුළුවන්. Universe එක ට ඔයාලා කියන අහන හැම දේම සංකේත frequency energy විදිහට යන්නේ. ඒ නිසා English වලින් affirmation video දැම්මා කියලා තේරෙන්නේ නැ කියලා හිතන්න එපා. පහලින් Comment කරන්න affirmations ඕන අය. මොනවා ගැනද ඔයාට ඕන. ඔයාගෙ යටිහිත program කරන්න, සකස් කරගන්න, positive ව හදාගන්න, ඔයාගෙ life එකේ වෙනස් කරගන්න, attract කරගන්න, heal කරගන්න අවශ්‍ය මොන affirmations ද කියලා 💜💜💜💜

8 months ago (edited) | [YT] | 40