G A M I N G_ S U D U_YT



G A M I N G_ S U D U_YT

ඔන්න අද දවසෙ හම්බ උන දන්සල් කීපයක් 🙏

3 weeks ago | [YT] | 0

G A M I N G_ S U D U_YT

Hi everyone, welcome to my new YouTube Community! Now you can post on my channel, too. To get started, tell me in a post what you'd like to see next on my channel.
Visit my Community: youtube.com/@gaming_sudu_yt8948/community

3 weeks ago | [YT] | 0

G A M I N G_ S U D U_YT

වෙසක් දන්සල් 🙏

3 weeks ago (edited) | [YT] | 0

G A M I N G_ S U D U_YT

හද කම්පා කරවන සිදුවීමක් බංගලාදේශයෙන් ඇහෙන්න ලැබෙනවා...!🥺💔

වයස අවරුදු 8ක්‌ වන පුංචි රමිසා පසුගිය අගහරුවදා උදේ
ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් තමයි හිටියේ එයාලා ඉදලා තියෙන්නේ flat එකක...එක පාරටම අම්මට ඇහිලා තියෙනවා
රමිසා කෑ ගහන සද්දයක් ; හොයලා බලනකොට ළග තියෙන ගෙදරක්
ඉස්සරා රමිසගේ සපත්තුවක් තිබිලා හම්බෙලා...!

ඒ ගෙදර දොරවල් ලොක්‌ කරලා දොරට ගැහුවට දොරවල් ඇරලා නෑ.🥺
පස්සේ දොර කඩලා ඇතුලට ගිහින් හොයලා බලනකොට රමිසගේ
රමිසගේ හිස වෙන් වූ කද කොටස ඇද යට තිබිලා හම්බවෙනවා..
පස්සේ බලනකොට හිස බාත්රුම් එකේ බකට් එකක් ඇතුලේ තිබිලා හම්බෙනවා...බාත්රූම් එක දැක්කම තේරෙනවා කොච්චර වේදනාවක් මේ පොඩි දරුවා විදින්න ඇතිද කියලා...🥺
මම කමෙන්ට් ශේක්ෂන් එකේ photo දාන්නම්...!

දුෂකයා සහ ඔහුට උදව් කරපු බිරිද මේ වෙනකොට බංගලාදේශ පොලිසිය මගින් අත්අඩංගුවට අරන්...!
පුංචි රමිසාට සාදාරණයක් ඉෂ්ට කරන්න මේ වෙලාවේ බංගලාදේශයේ
විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා...!🥺

අද බංගලාදේශයේ උනා හෙට ලංකාවේ වෙන්න පුලුවන්...!
ඒ නිසා මන් ඔයාලගෙන් ඉල්ලන්නේ හයක් හතරක් නොතේරෙන පුංචි මල් කැකුළු ඇහැක් වගේ පරිස්සම් කරගන්න මොකද අද කාලේ සමාජේ ඒ තරම් දරුණුයි..!
පොඩි වෙලාවක් ඇති මේ වගේ ලොකු විනාසයක් වෙන්න..!🥺🤍

නිවන් සුව ලැබේවා පැටියෝ මෙවන් කිසිදු අකල් මරණයක්
කිසිම පුංචි මල් කැකුලකට සිදු නොවේවා...🥺🤍🙏

හැමෝටම බලන්න ශෙයා කරන්න 🙏🥺

#viralpost #Bangladesh #rip #FacebookPage

1 month ago | [YT] | 1

G A M I N G_ S U D U_YT

iPhone භාවිතා කරන අයටයි මේ !,
ඒ පොඩි කොළ සහ තැඹිලි පාට තිත් decoration එකක් නෙවෙයි 👀📱

🟢 කොළ පාට තිත් එක පේනවා නම් ඔබේ camera එක active වෙලා තියෙන්න පුළුවන්.

🟠 තැඹිලි පාට තිත් එක පේනවා නම් microphone එක භාවිතා වෙනවා කියන එක.

සමහර වෙලාවට ඒක සාමාන්‍යයි — camera app, calls, voice notes වගේ apps නිසා.

හැබැයි කිසිම හේතුවක් නැතුව random විදියට ඒ තිත් පේනවා නම්, ඉක්මනටම ඔබේ privacy settings check කරන්න.

පොඩි තිත් එකක්… ලොකු warning එකක් ⚠️

1 month ago | [YT] | 1

G A M I N G_ S U D U_YT

Congratulations Lion 🇱🇰😍
ප්‍රබල ඔස්ටේලියානු කණ්ඩායම තරගාවලියේ පලමු වටයෙන්ම ඉවතට යවමින් අවුරුදු 14 කට පසු ඔස්ටේලියාවට එරෙහිව ලෝක කුසලාන තරග ජයක් ! 😍❤️

4 months ago | [YT] | 1

G A M I N G_ S U D U_YT

congratulations srilanka 💫❤️

4 months ago | [YT] | 1

G A M I N G_ S U D U_YT

ඕනිම වෙලාවේ සුපිරිම ඉනිමක් ගැහුවා 🤩🫶

44(19) 💙⚡

Well Played කමියා 😌❤️‍🩹

4 months ago | [YT] | 1