🔥HI ..... SUBSCRIBE OUR YOUTUBE CHANEL... WELLCOME TO OUR CHANEL ....


KEESA FAMILY

HAPPY WOMEN 'S DAY... EVERY GIRLS..❤️
අම්මලා දෙන්නයි, දුවලා දෙන්නයි, මිනිබිරියි .

2 months ago | [YT] | 6

KEESA FAMILY

මේක තවත් දසක් විතරයි හැමදාම ආදරේ කරන අයට....
❤️HAPPY VALENTINES DAY..❤️ MY LOVE ❤️😍

3 months ago | [YT] | 6

KEESA FAMILY

අවුරුදු 7ක මහන්සියකින් පස්සෙ... ඔයාලා මොකද හිතන්නෙ... ඔයාලගෙම වහනයක්
ගන්න කොච්චර කාලයක් හීනමැව්වද.?
#dreamvehicle #keesafamily

3 months ago | [YT] | 3

KEESA FAMILY

COLOMBOවල ලස්සනම CHRISTMAS DECORATIONS තියෙන්නෙ කොහෙද ලමයි.. ?🤔🤔🤔🤔🤔🤫

5 months ago | [YT] | 0

KEESA FAMILY

ඒක නියමයි!🍡🍡

🍬😋 රසම රස කීසා ජුජුබ්ස් (Jujubes) | මෙවැනි රසක් ඔබ විඳ නැතුව ඇති! 🤩

ප්‍රධාන සිරස්තලය (Headline)

ජීවිතේ මිහිරිම පුදුමය! ✨ Keesa Confectionary Works වෙතින් අලුත්ම Jujubes.

පෝස්ට් විස්තරය (Caption)

"වෙනස්ම විදිහේ Jujubes රසයක් සොයන ඔබට... අපේ Keesa Jujubes පැකට්ටුවක් රස බලන්නම වෙනවා! 🤯

අපේ ජුජුබ්ස් වල තියෙන ස්වභාවික පලතුරු රසයයි, මෘදු ගතියයි, ඔබව ආයෙත් ළමා කාලයට අරන් යාවි. 🤤😋

දැන් ඔබට පුළුවන්, මේ විශේෂ Jujubes පැකට්ටුවක් රුපියල් 250/- කට පමණක් ලබාගන්න!

🔥 විශේෂ වාසිය: කැමති නම් ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්!

මේ අමතක නොවන රසය අදම අත්විඳින්න!

☎️ ඔබේ ඇණවුම දැන්ම ලබා දෙන්න:
+767070393

අපේ රසවත් ලෝකයට එන්න!

Keesa Confectionary Works

🍬😋🤩📦🚚#Jujubes #KeesaConfectionary #SweetTreats #JujubesLK #NewProduct

5 months ago | [YT] | 4

KEESA FAMILY

ලංකාවෙ තියෙන ලස්සනම තැනක 🌙 night campaign කරපු වීඩියෝ එක තාම බැලුවේ නැද්ද...මාතර දික්වැල්ලේ 🔵 blue beach.. 🏝️🏝️ srilanka 🇱🇰 👇👇👇👇👇👇👇👇👇 https://youtu.be/pGW0hrqah9U?si=diKZI...

1 year ago | [YT] | 1

KEESA FAMILY

අද ඉදලා දාන්නේ PRIVATE VLOGS ...
🔥ගින්දර වගෙ සෙට් එක ලෑස්තිද බලන්ම...
🌹ලස්සන කස්ටිය ....🙋🙋🙋

1 year ago | [YT] | 0

KEESA FAMILY

අනේ ලස්සන ලමයි.. මේ මගෙ chanel එකේ vlogs කරනවද කියලා කල්පනා කරන ගමන් ඉන්නෙ.. ඔයාලා මොකද කියන්නෙ.. 😁😁

1 year ago | [YT] | 1

KEESA FAMILY

Fashion video බලන්න කැමතිද ???? ඒවත් එක්ක private vlogs බලන්න කැමතිද ???? ආආආආ.... කියන්න බලන්න ලස්සන ලමායී... 🤔🤔🤔🤔🤔🤔

1 year ago | [YT] | 2

KEESA FAMILY

සේයාවි youtube channel එකෙන් දිගටම fashion video කරනවද?? 🤔🤔🤔🤔 vlogs කරනවද ?? 🤔🤔 කියලා කල්පනා කරන මම..........
ඔයාලා මොකද හිතන්නේ..

1 year ago | [YT] | 1