CheF DilaN GaminG

Welcome to CheF DilaN GaminG 🔥🎮

This channel is all about gaming content and live streams packed with fun, chill vibes, and high energy! I play exciting games, share epic moments, funny reactions, and hang out with you live while gaming.

Whether you’re here to relax, laugh, or enjoy awesome gameplay, you’re in the right place.

🎮 Gaming Videos & Live Streams
⚡ Fun • Chill • Energetic
🔔 Subscribe and turn on notifications so you never miss a stream!
Let’s game and have fun together 🚀🔥

GAMING PC SPECIFICATION

CPU - AMD Ryzen™ 7 7700X 8 CPU cores, 16 threads
Graphics Card - ZOTAC Gaming GeForce RTX 5070 Solid 12GB GDDR7
RAM - VENGEANCE® 32GB (2x16GB) DDR5 DRAM 5200MT
NVME CARD - SAMSUNG 990 EVO 2TB (2 x1TB) PCIE 4.0/5.0 NVME MOTHERBOARD - MSI B650 GAMING PLUS WIFI
LIQUID COOLER - MSI MAG CORELIQUID ARGB A13 360mm
POWER SUPPLY - NZXT C750 750W 80 PLUS CERTIFIED

Thank you
CHEF_DILAN GAMING


CheF DilaN GaminG

🌕✨ *වෙසක් සුබ පැතුම්!*

*බුදුන් වහන්සේගේ උතුම් දහමෙන් ජීවිතය ආලෝකමත් වේවා.*
*සැමට සාමය, සතුට, කරුණාව, හා සෙත් සැනසීම පිරුණු සුභ* *වෙසක් මංගල්‍යයක් වේවා!*

6 days ago | [YT] | 101

CheF DilaN GaminG

ඔන්න ඔයාලට සුබ අරංචියක්😌🔥
Good news📢

Ubisoft සමාගම විසින් ඔවුන්ගේ ජනප්‍රියතම ක්‍රීඩා මාලාවන් වන Assassin’s Creed, Far Cry සහ Ghost Recon නවතම නිර්මාණ 2029 මාර්තු මස වන විට එළිදැක්වීමට පොරොන්දු වී ඇත.

ඔයා මේ games 3 වැඩියෙන්ම කැමති මොකටද comment එකක් දාන්න🎮🔥

Ubisoft has officially confirmed that new titles from their blockbuster franchises—Assassin’s Creed, Far Cry, and Ghost Recon—are all scheduled to be released by March 2029.

Which of these legendary series are you most excited to see return? Let us know in the comments below! 🎮🔥

1 week ago | [YT] | 157

CheF DilaN GaminG

🚨 OFFICIAL NEWS: GTA 6 කල් යන්නේ නෑ! හරියටම නොවැම්බර් 19 එනවා කියලා Confirm කළා! 🎮🔥

ආයුබෝවන් Gamers ලා! 👋

ඊයේ (මැයි 21) පවත්වපු Take-Two Interactive සමාගමේ නිල රැස්වීමේදී (Earnings Call) ලෝකෙම Gamers ලා බලන් හිටපු සුපිරිම ආරංචියක් එයාලගේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) 'Strauss Zelnick' විසින් තහවුරු කළා.

මේ තියෙන්නේ වීඩියෝවෙන් අහන්න ලැබුණු අලුත්ම අප්ඩේට්ස් ටික:

✅ Release Date Locked: කලින් සමහරු කටකතා හැදුවා වගේ ගේම් එක කල් යන්නේ නෑ. හරියටම 2026 නොවැම්බර් 19 වෙනිදා GTA 6 රිලීස් වෙනවා කියලා සමාගම නිල වශයෙන් ප්‍රකාශ කළා!

✅ Pre-Orders & Marketing: ලබන මාසේ (ජුනි අග / Summer කාලයේ) ඉඳන් GTA 6 වල නිල Marketing සහ Pre-Orders පටන් ගන්නවා.

✅ අති දැවැන්ත ආදායමක්: මේ ගේම් එක රිලීස් වෙලා පළමු අවුරුද්ද ඇතුළත ඩොලර් බිලියන 1.5 ත් 2 ත් අතර ආදායමක් හොයයි කියලා එයාලා බලාපොරොත්තු වෙනවා!

#GTA6 #GTA6Confirmed #GTA6ReleaseDate #RockstarGames #TakeTwoInteractive #GamingNewsLK #PCBuildsLK #GamersOfSriLanka #Computerage #Since1993

2 weeks ago | [YT] | 177

CheF DilaN GaminG

⭕️GTA IV වලට අවුරුදු 18 යි.....🥹❤️

Personally මට අනුව දැනට GTA series එකේ ආපු games වලින් realistic ම සහ physics අතින් හොඳම game එක.වාහන එලවද්දී එහෙම අනිත් GTA games වගේ නෙවෙයි 😶.ඒ වගේම මේක තමා Rockstar ලගේ RAGE engine එක use කරලා හැදුව පලවෙනි GTA game එක.(RAGE = Rockstar Advanced Game Engine)

ඒ වගේම GTA series එකේ deep ම සහ emotional ම story එක තිබුණෙත් මේකේ කියන්න පුළුවන්.....

2008 දී release උන මේ game එකට 2009 දී Dlcs දෙකක් නිකුත් කරන්න Rockstar කටයුතු කරනවා.ඒ දෙක තමා The Lost and Damned සහ The Ballad of Gay Tony කියන්නේ.මේ Dlcs දෙකේ තියෙන්නෙත් main story එකේදී අපිට හම්බෙන චරිත දෙකකට අදාලා කතාම තමයි.....

මේක ගොඩක් gamers ලා skip කරන්න ඇති මේකේ graphic vibe එක හින්දා.ඒත් play කරපු සෙට් එක දන්නවා game එක ගැන.ඒ වගේම මේකේ graphic mods එහෙමත් තියෙනවා graphic vibe එක සෙට් නැති අය එහෙම mod එකක් දාගෙන හරි try කරලා බලන්න.....🥺


#OnThisDay
#gamingcommunity
#GTAIV

1 month ago | [YT] | 171

CheF DilaN GaminG

⭕️BATTLEFIELD ගේම්ස් පාදක කරගත්ත චිත්‍රපටයක් නිර්මාණය වෙන බව නිවේදනය කරලා තියෙනවා.....

Michael B. Jordan චිත්‍රපටය නිෂ්පාදනය කරනවා සහ චිත්‍රපටයේ රඟපෑමට නියමිත වෙලා තියෙනවා.....

Christopher McQuarrie චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න නියමිතයි.....


#NewsUpdate
#gamingcommunity

1 month ago | [YT] | 109

CheF DilaN GaminG

📈 | MICHAEL චිත්‍රපටයේ ප්‍රේක්ෂක මනාප අගයන් ඉහළට!

මේවන විට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කර ඇති Michael චිත්‍රපටය සඳහා ලැබෙන ප්‍රේක්ෂකයන්ගේ මනාප සහ අදහස් සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ මීට දින කීපයකට පෙර විචාරක අදහස් සහ IGN, The Guardian, Metacritic වැනි වෙබ් අඩවි හරහා පලවූ අවම ප්‍රතිචාර හමුවේ.

වෙබ් අඩවි ගණනාවක ඉතා සෘණාත්මක ප්‍රතිචාර පලවී තිබුණද ඊට මනා පිළිතුරක් ලබා දෙමින් මේවන විට චිත්‍රපටය සඳහා ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව Rotten Tomatoes වෙබ් අඩවියේ Audience Score අගය 96% ක් ලෙසින්ද, Cinam Score හි A- අගයක්ද, IMDb හි 7.6/10 ක අගයක්ද චිත්‍රපටය සඳහා ලැබී අවසන්.

මෙය තවත් ඉහළ යනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍යන් ඔස්සේ අදහස් දක්වමින් පවසන්නේ චිත්‍රපටය අති සාර්ථක බවටයි.

Source : Rotten Tomatoes | tsml

#MichaelMovie #michaeljackson #tsml

1 month ago | [YT] | 52

CheF DilaN GaminG

සමහරු කියනවා Multiplayer Games තමයි අනාගතය කියලා🤔. ඒත් 2026 අවුරුද්දේ Single Player games Multiplayer Games වඩා සාර්ථක වූ බව මේ සංසන්දනයෙන් ඔප්පු වෙනවද?🫣ඔයාගෙ අදහස මොකක්ද?

#Gaming #SPvsMP #ResidentEvil9 #CrimsonDesert #sinhalagaming #gaming #gamingcommunity

1 month ago | [YT] | 76

CheF DilaN GaminG

🎞️ 2028 දි එනවා..

අතිශය ජනප්‍රිය පරිඝණක ක්‍රීඩාවක් වන Call Of Duty ඇසුරෙන් Paramount ආයතනය චිත්‍රපට නිර්මාණය කරන බව මීට පෙර නිවේදනය කරා.

ඔන්න දැන් එහෙම නිර්මාණය වන Call Of Duty පළමු චිත්‍රපටය 2028 ජුනි 30 නිකුත්වන බව තහවුරු කරල තියෙනවා.

චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නෙ Lone Survivor, Battle Ship, The Kingdom වැනි ජනප්‍රිය යුධමය චිත්‍රපට නිර්මාණය කරපු Peter Berg විසින්.

#Moviesපිස්සො #CallOfDuty

1 month ago | [YT] | 193

CheF DilaN GaminG

📰 | JAMIE DORNAN has been cast as ARAGORN in Hunt for Gollum movie.

නිකුත් වීමට නියමිත The Lord of the Rings : The Hunt for Gollum චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව චිත්‍රපටයේ Aragorn ගේ චරිතය සඳහා ජනප්‍රිය නළු Jamie Dornan තෝරාගන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මීට පෙර Fifty shade of චිත්‍රපට කීපයේ the tourist කතා මාලාවේ ඇතුලු සිනමා නිර්මාණ ගණනාවක් සඳහා දායක වී තිබුණා.

මීට අමතරව

• Andy Serkis විසින් Gollum චරිතයත්
• lan McKellen විසින් සුපුරුද පරිදි Gandalf චරිතයත්.
• Lee Pace විසින් Thranduil චරිතයත්,
• Kate Winslet විසින් Marigol චරිතයත්
• Leo Woodall විසින් Halvard චරිතයත් සහ
• Elijah Wood විසින් සුපුරුද පරිදි Frodo ගේ චරිතයත් සිදු කිරීමට නියමිතයි.

චිත්‍රපටය නිකුත් වන්නේ 2027 වසරේ දෙසැම්බර් 17 වනදායි.

Source : THR | tsml

#TheLordOfTheringsTheHuntForGollum #tsml

1 month ago | [YT] | 78

CheF DilaN GaminG

🌞🌾

ලැබුවා වූ අලුත් අවුරුද්ද,
ඔබටත් , පවුලේ සැමටත් නිදුක් නීරෝගී සම්පත් ලැබෙන.. සාමය සතුට පිරී ඉතිරෙන..
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... !!!!!!

Wishing you a prosperous and joyful Sinhala and Tamil New Year that fulfills all your good hopes and aspirations..!

இனிய தமிழ் மற்றும் சிங்கள புத்தாண்டு நல்வாழ்த்துகள்! இந்த அரிய நாள் உங்கள் வாழ்க்கையில் சந்தோஷம், அமைதி, மற்றும் அதிர்ஷ்டம் மிக்க நற்பெயருடன் தொடங்கட்டும்.எல்லா நலன்களும் உங்கள் வீட்டில் பெருகட்டும்..!

🙏❤️ #happynewyear #sinhala #tamil #Hindu
#සුභඅලුත්අවුරුද්දක්වේවා

1 month ago (edited) | [YT] | 99